Pages
▼
Monday, January 3, 2011
Stage Drama: මගේ කලා දිවිය
Stage Drama: මගේ කලා දිවිය: "ඔන්න මම මේ පිටුවට 'මගේ කලා දිවිය' කියලා නම දැම්මහම කට්ටිය හිතුවද දන්නෑ මම මේ හොද කලා කරුවෙක් කියලා. එහෙමනම් නෙමේ මම නම් පොඩි අංකුර කලා..."
2000 සිට 2004 දක්වා ඉදිරිපත් වූ ප්‍රශස්ත මට්ටමේ නාට්‍යය
2000 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය
සීමිත
ප්‍රථම - "ඔරුව" තිලකා ජයසිංහ (ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමය බාලිකා විද්‍යාලය)
දෙවන - "ඉර මාමා හැංගිලා" කේ.ඒ. අමිල ඉන්දික ( හොරණ තක්ෂිලා ම.ම.විද්‍යාලය)
තෙවන - "සිඟිති හටන" ජාලිය රාජපක්ෂ (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)
"හංසයෝ" ඒ.එච්.එම්.මිථිලා කුමාරි (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය)
"කම්මැලියා ගොන් අලියා" ජි.ඒ.සමන් පුෂ්ප කුමාර (මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල)
"ඉරිදා සෙල්ලම" වසන්ත ඥාණප්‍රිය (කොළඹ තර්ස්ටන් විද්‍යාලය)
"මල් පිපෙන ලොවක්" රාජා සේනානායක (හාලි ඇල ජාතික පාසල)
"පුංචි අපිට හිනා හිනා" ඩබ්.එම්.චන්ද්‍රපාල (මැදගම ජාතික පාසල)
"පැණි නම් මට එපෝ එපෝ" අමිතා රබ්බිඩිගල (මහ නුවර කිංස්වුඩ් විද්‍යාලය)