Thursday, September 1, 2011

මෙන්න ඔබ කැමති පොතක් (The Hardy Boys)

         ඔන්න ඉතින් මම හිතුවා හැමදාම එක විදියට ඉන්නේ නැතුව ටිකක් වෙනස් වෙන්න ඕනේ කියලා . එක හින්දා ඕන් පොතක් දෙන්නයි අද ඉදන් නාට්‍යකාරයා හදන්නේ.
                                                   ඔන්න ඉතින් මොනදේ පටන් ගත්තත් ඉතින් අපේ මව් භාෂාවෙන් පටන් ගන්න එපායැ නේද? එක හින්දා ඔන් කස්ටිය නාට්‍යකරයත් එක්ක තරහා වෙනවා එහෙම නෙවේ. මම අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ හුගදෙනෙක් කියෝලා ඇති කියලා හිතන අනුවර්තනයේ ප්‍රදාන පොත. ඒ කියන්නේ ඉංගිරිසි එක හරිද ..  මේ පොතේ කතෘ
නම් Franklin W. Dixon. කියන කෙනා.මේක සින්හලටනම් පරිවර්තනය කරේ ලීලානන්ද ගමාච්චි නම් කතෘ. කිසිම අසාදාරනයක් කතාවට වෙන්න නොදී නියෙමෙට පරිවර්තනය කර තිබෙනවා එතුමා. ඒ කෙසේ වෙතත් ඉහින් ඉංග්‍රීසි කතාව තමා ලස්සන.
                                                           මේ කතා ලියවෙන්නේ ජෝ හාර්ඩ් හා ෆ්‍රෑන්ක් හාර්ඩ් කියන තරුණයෝ දෙදෙනාගේ වීර වික්‍රමයන් වටා.මොවුන්ගේ පියා ලෝකප්‍රසිද්ධ රහස්පරිෂකයෙක්. මොවුන් දෙදෙනා තම පියාගේ අඩිපාරේ යමින් තමා මේ වැඩ කරන්නේ. ගොඩාක් ලස්සනයි වගේම ත්‍රාසය ජනකයි. කියවලම බලන්නකෝ.

පොතක් කිව්වට ඉතින් සෙට් එකක්ම තියෙනවා.....
                                                                                                   

මෙන්න මේක තමා පලවෙනි පොත .
1. The Tower Treasure
2. The House on the Cliff
3. The Secret of the Old Mill
4. The Missing Chums
5. Hunting for Hidden Gold
6. The Shore Road Mystery
7. The Secret of the Caves
8. The Mystery of Cabin Island
9. The Great Airport Mystery
10. What Happened at Midnight
11. While the Clock Ticked
12. Footprints under the Window
13. The Mark on the Door
14. The Hidden Harbor Mystery
15. The Sinister Signpost
16. A Figure in Hiding
17. The Secret Warning
18. The Twisted Claw
19. The Disappearing Floor
20. Mystery of the Flying Express
21. The Clue of the Broken Blade
22. The Flickering Torch Mystery
23. The Melted Coins
24. The Short-Wave Mystery
25. The Secret Panel
26. The Phantom Freighter
27. The Secret of Skull Mountain
28. The Sign of the Crooked Arrow
29. The Secret of the Lost Tunnel
30. The Wailing Siren Mystery
31. The Secret of Wildcat Swamp
32. The Crisscross Shadow
33. The Yellow Feather Mystery
34. The Hooded Hawk Mystery
35. The Clue in the Embers
36. The Secret of Pirates' Hill
37. The Ghost at Skeleton Rock
38. The Mystery at Devil's Paw
39. The Mystery of the Chinese Junk
40. Mystery of the Desert Giant
41. The Clue of the Screeching Owl
42. The Viking Symbol Mystery
43. The Mystery of the Aztec Warrior
44. The Haunted Fort
45. The Mystery of the Spiral Bridge
46. The Secret Agent on Flight 101
47. Mystery of the Whale Tattoo
48. The Arctic Patrol Mystery
        ඔන්න ඔය පොතක නමක් උඩ  click කොරහම  බාගන්න පුළුවන්.

7 comments:

  1. කිසිම කමෙන්ටුවක් නැතත් ටික දෙනෙක් හරි ඇවිල්ල ගිහින් තියෙනවා කියලා පේනවා. ආපු ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. කමෙන්ටුවකුත් දැම්මනම් තමා මාව දිරිමත් වෙන්නේ........

    ReplyDelete
  2. @tharindu බොහොම ස්තුත්යි සහෝ

    ReplyDelete
  3. නියම වැඩක්..... බොහොම ස්තුතියි....

    ReplyDelete
  4. I downloaded all. thankz a lot.

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.