Saturday, March 3, 2012

Harry Potter 7 Series ( හැරීපොටර් පොත් නොමිලේ කියවමු )

            



            ඔන්න ඉතින් හුග කාලෙකට පස්සේ අදත් පොත්මාලාවක්ම දෙන්නයි නාට්‍ය කාරයාගේ සුදානම.ඒ වෙන කිසිවක් නොවේ ලොකු කුඩා බාල මහලු හැම දෙනා ගේම ජනාදරයට පාත්‍ර වුන හැරීපොටර් කතා මාලාවයි.. මෙම කතා මාලාව ලිය වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික කතුවරියක වන J. K. Rowling විසිනි.





J. K. Rowling


                                        ඇය පවසන ආකාරයට ඇයට මෙම කතා මාලාව පිළිබද අදහස පැමිණ ඇත්තේ ඇය දුම්රියේ ගමන කරන අතරතුරයි..
                                
                "I had been writing almost continuously since the age of six but I had never been so excited about an idea before. I simply sat and thought, for four (delayed train) hours, and all the details bubbled up in my brain, and this scrawny, black-haired, bespectacled boy who did not know he was a wizard became more and more real to me."

පොත් මාලාව

                කෙසේ වෙතත් ඉතාම සාර්ථක වූ කතාමලාවක් වන මෙය වෙළුම්  හතකින්  යුක්ත වේ. හත්වන  වෙලුමෙන් මෙම කතාමාලාව අවසාන වේ.අදායම් වාර්තා බිද හෙලමින් කා අතරත් ජනප්‍රිය වූ මෙම කතා පෙළ භාෂා 67 කට පරිවර්තනය විය. මේ ජනප්‍රියත්වය හේතු කොටගෙන මෙම හැම වෙලුමකටම එක චිත්‍රපටය බැගින් චිත්‍රපට  මාලාවක් ද නිපදවනු ලැබිය.ඒවා නිෂ්පාදනය කරනු ලැබුයේ වෝනර්ස් බ්‍රදර්ස් ( Warner Bros. Pictures) සමාගම විසිනි.

                                                             මෙම චිත්‍රපට මාලාව නොබලූ කෙනෙකු නැතිතරම්ය. නමුත් චිත්‍ර පටයට එහා ගිය ආශ්වාදයක් මෙම කතා මාලාව කියවීමෙන් ඔබට ලබාගත හැකි බව මගේ මතයයි.මන්ද මා එම වින්දනය ලබූ බැවිනි. එසේනම් පහල ඈති ලින්ක් තුලින් එම පොත් මාලාව බාගෙන රසවිද මටත් පවසන්න.කමෙන්ටුවක් දමන්න අමතක කරන්න එපෝ.....

1. The Socrerer's Stone

2. The Chamber of Secrets

3. The Prisoner of Azkaban

4. The Goblet of Fire

5. The Order of The Phoenix 

6. The Half-Blood Prince

7. The Deathly Hallows

                                       

17 comments:

  1. බොහොම ස්තූතියි සහෝ.....
    ඉස්සරහටත් මේ ජාතියේ පොත් ටිකක් දාමු.

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඉස්සරහටත් මාත් එක්ක ඉන්නවනම්...

    ReplyDelete
  3. අපරාදෙ ඔක්කොම ටික සල්ලි දීලා ගත්තනෙ මචං.

    ReplyDelete
    Replies
    1. Oya laga pdf tika thiyenawada

      Delete
    2. මට දෙන්න බැරි වෙයිද..pdf එකක් හැටොයට වත්

      Delete
  4. අයියෝ සල්ලි ............. හික්ස් .....

    ReplyDelete
  5. පොත් ටික ලින්ක් වලින් අයින් කොරලා නේ මචන්... ආපහු දෙන්න බැරිද...පුලුවන්නං හැරී පොටර් සීරිස් එකේ සිංහල පොත් ටික දෙන්න...

    ReplyDelete
    Replies
    1. email me sadeepaak47@gmail.com
      mama dennam

      Delete
  6. niyama wadak sinhala poth tikath denna puluwannam hoda

    ReplyDelete
  7. හැරී පොටර් සිංහල PDF link ටික යවන්නකෝ.please

    ReplyDelete
  8. වැඩ නෑ.....

    ReplyDelete
  9. මේව open වෙන්නේ නෑ නේ? 😞

    ReplyDelete
  10. කෝ පකො. එකක් වත් download කරන්න බෑ. Blog එකක් කරනවට වඩා හොදයි උබ උඹේ අම්මට හුකපාන්

    ReplyDelete
  11. Download කරන්න බෑනෙ සහෝ

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.