Sunday, March 4, 2012

Twilight Series




                         ඔන්න  ඉතින් අද තවත් පොත් පෙළක් අරගෙන ආවා. මේ පොත් මලාවටත් චිත්‍රපට මාලාවක් නිකුත් වූ අතර එය නොබැලු කෙනෙකුන් නොමැති තරම්. චිත්‍රපට පෙළ නරබනවට වඩා උසස් රසාස්වාදයක් මෙම පොත් පෙළ කියවීමෙන් ඔබට
ලබා ගත හැක.අපේ චින්තනය වෙනත් මානයකට ගෙන ගිය ඉතා ආකර්ෂණීය කතා තේමාවක් පදනම කරගත් මෙම කෘති පෙළ රචනා කරන ලද්දේ ඇමෙරිකානු ජාතික ලේකිකාවක වන  Stephenie Meyer විසිනි. මෙම කතාව පදනම් වී ඈත්තේ බෙලා නම් ගැහැනු ළමයෙකු හා අවුරුදු 104 ක්  වයස වැම්පයර් කෙනෙකු අතර ඇතිවන ආදරයයි.මෙය පොත් හතරකින් යුක්ත වන අතර පහත ඇති ලින්කු බාවිතයෙන් ඒවා බාගත කර ගත හැක.







4.Breaking Dawn





    

18 comments:

  1. www.dark-code.com

    This is a fresh proxy site.Dark-code.com provides 100% anonymous logs free browsing for our viewers.Super fast webserver without any popups.Hope you will submit this site in your next newsletter.

    thanks in advance.

    ReplyDelete
  2. ඔන්න කලින් සැරේ වගේම මේ සැරෙත් ආව. පොත් ටික හොයල දුන්නට තෑන්ක්ස් මචං...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ මේ පැත්තේ එනවට .........

      Delete
  3. මලයා ...
    උඹේ වැඩේ නම් පංකාදුයි ... පොත් කියවන්නන්ට ඉතාම ප්‍රයෝජනවත්.
    සිංහල පරිවර්තන තියෙන එව්වයෙ සිංහල PDF එකත් දාන්න පුලුවන් නම් මරු නේද ...?

    ReplyDelete
    Replies
    1. බලමු බලමු ඉස්සරහට අනිවා හම්බුන ගමන් දානවා....... බොහොම ස්තුත්යි මේ පැත්තේ එනවට .....

      Delete
  4. TV eke kale gewanawata wada meheme deyak apita godak watinawa.godak thanks.Film eka balala nam na eth meka nam aniwaryayen kiyawanawa.

    ReplyDelete
  5. පුළුවන් නම් මචං ඉස්සරහට පොත් දෙන කොට මීඩියා ෆයර්වලට අප්ලෝඩ් කරල දීපන්.

    ReplyDelete
  6. ස්තූතියි හොය හොය හිටපු පොතක්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සින්ඩ්‍රැල්ලා.............

      Delete
  7. මම ආසම මුවිස්‌ ටික..:)

    ReplyDelete
  8. අදමයි මේ බ්ලොග් එක දැක්කේ.. සුපිරියි ආහ් !!!!

    ReplyDelete
  9. thanks....me poth tika hoya hoya unne.........kohomath English eka kiyawaddi denena hengeema translation eka kiyawaddi ganna be... :-) thanks a lot !!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත ගොඩක් ස්තූතියි ආවට

      Delete
  10. godak watinawa .congratz

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවට

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.