Sunday, April 13, 2014

Taking නොtaking කියලා හිතුනි මට

මේ අපේ ජර්මානුවා පිලිබදවය අප හට සෙනසුරාදා දවස යනු ඉතාමත් වෙහෙසකර දවසකි. මොකද එම දිනට අපේ ජර්මානුවා පැය හතරක දීර්ඝ දේශනයක් පවත්වයි. අන්තිමට බැලූ විට නටපු නැටුමකුත් නැත නමුත් බෙරේ පලුවකුත් ඇත්තේම නැත. ජර්මානුවා කීවාට ඔහු ශුද්ධ සිංහලයෙකි අපට ජර්මන් භාෂාව උගන්වන  නිසා අප ඔහුට කියන්නේ ජර්මානුවා කියාය. ඔහු පැමිනෙන්නේ බදුල්ලේ සිටයි. කලින් ජර්මන් උගැන්වූ සර්ටත් මරු නමක් තිබුනි. ඔහු ගෝල්කාරයාය මොකද ඔහු පැමිනියේ ගෝල් දේශයේ සිටයි. ගෝල් දේශය කියන්නේ ගාලු පුරවරයයි. කොහොම උනත් දැන් ජර්මානුවා මාර ෆන් ඩයල් එකය පැය හතරෙන් පැය දෙකක්ම බුල කෙලී ජර්මන් ඇරෙන්න අනෙක් හැම දෙයක්ම ඔහු උගන්වයි. මේත් ඔහු කී එක් කතාවකි

Hungry වෙලා මම ගිය කල son ගෙ ගෙට 
Measure  කරලා paddy දුන්නයි මල්ලකට 
Taking no-taking කියලා සිතුනි මට 
Measure කරලද son milk දුන්නේ I U ට

6 comments:

  1. මේක ටිකක් කියවන්න අමාරුයි තාලෙට සෙට් වෙන්නේ නැ වගේ නේද ?
    ඔන්න බලහන් මගේ භාෂා තුනේ කවිය

    me වැනි බේබිලා
    come come ලඟට කැන්දා
    දුක් සැප එන්නඩා
    ලිස්න් කිංග්ස්ලා වෙන කොයින් ඩා

    ReplyDelete
    Replies
    1. ශා නියම හයිබ්‍රිඩ් කවියක් නොවැ

      Delete
  2. රීමික්ස් නොකලොත් දැන් වැඩක් නෑනේ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. අනිවා කට්ටියක් අපේ ජාතික ගීයත් රී මික්ස් කොරන්න හැදුවා නොවැ

      Delete
  3. Baccarat, roulette, and baccarat | Casino online
    Play and win at Baccarat 바카라사이트 at Free Casino Bonuses! The casino is the original creation of a popular choegocasino table game: 인카지노 Baccarat (Baccarat, blackjack,

    ReplyDelete
  4. Why gambling is a bad idea in casinos - DRMCD
    A person 울산광역 출장안마 who has been paying his money 안동 출장샵 on gambling for some time is having 전라남도 출장샵 problems paying and doing something wrong. The 포항 출장샵 internet gaming laws in Nevada make 안산 출장안마 it

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.