tag:blogger.com,1999:blog-4257052879809991691.post3550719278469463166..comments2023-10-01T06:18:38.587+05:30Comments on නාට්‍යකාරයා: සිල් ගත් බිල්ලො ඔබ නැරබියම යුතුම රංගයක් වන්නෙ ඇයි? නාට්‍යකාරයාhttp://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4257052879809991691.post-70127316605963297202017-06-18T21:02:38.282+05:302017-06-18T21:02:38.282+05:30මාත් ලොකු නාට්‍ය පිස්සෙක් ඒ කාලෙ වැඩිපුර කාලෙ කාදැ...මාත් ලොකු නාට්‍ය පිස්සෙක් ඒ කාලෙ වැඩිපුර කාලෙ කාදැම්මේ නාට්‍ය පස්සෙ දුව දුව ... බොහොම ස්තුතියි මේ කොමෙන්ටුවට ... මේකනම් ආයේ කොහෙද තියෙන්නෙ කියලා ඔත්තුවක් හම්බුන්නෑ හැබැයි බලපු රහම නාට්‍යක්.. මාව හොයාගන්න https://www.facebook.com/Asanga.nilupul ඔන්න ඔතනින් පුලුවන්. මාව හොයාගෙන රික්වෙස්ට් එකක් දාන්න ... මම මේ ලින්ක් එකට ගිහින් බලන්නම්.. නාට්‍යකාරයාhttps://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-31726950857031809712017-06-14T14:36:47.871+05:302017-06-14T14:36:47.871+05:30සුපිරි පෝස්ට් එකක්.
මමත් නාට්‍ය පිස්සෙක්.
කාලෙකට...සුපිරි පෝස්ට් එකක්.

මමත් නාට්‍ය පිස්සෙක්.

කාලෙකට කලින් මගේ බ්ලොග් එකේ ලිව්වා පිස්සන්ට හැතැප්ම නෑ කියලා පෝස්ට් එකක් මගේ
නාට්ටි රසවිඳපු ජීවිතේ ගැන. http://dukaa.blogspot.ae/2012/02/blog-post_19.html

මේ නාට්‍ය බලන්න අවස්තාවක් ලැබුනා නම් කියලා හිතෙනවා.

ඒ තරම් කුලප්පු කරන විදිහකට උඹ මේක ලියලා තියෙනවා.

ලබන මාසේ නිවාඩු එනවා. ඒ කාලේට තියෙයිද?

උඹව ෆේස්බුක් එකෙන් හොයා ගන්නේ කෝමෙයි?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com