tag:blogger.com,1999:blog-4257052879809991691.post4674113173588397819..comments2023-10-01T06:18:38.587+05:30Comments on නාට්‍යකාරයා: ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German ) 2නාට්‍යකාරයාhttp://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4257052879809991691.post-27584851573288388522014-11-15T23:31:35.585+05:302014-11-15T23:31:35.585+05:30Thanks Ano...මටම ලියලා එවපු එකක්ද කොහෙද :DThanks Ano...මටම ලියලා එවපු එකක්ද කොහෙද :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-19224725279330631102014-11-15T23:25:48.006+05:302014-11-15T23:25:48.006+05:30Rauchen kann tödlich sein.
මේ ජර්මන්.
"දුම්බ...Rauchen kann tödlich sein.
මේ ජර්මන්.
"දුම්බීම මාරන්තික විය හැක"... මේක තමයි ඒ වාක්‍යයේ තේරුම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-49770639515937039472014-11-15T20:27:24.186+05:302014-11-15T20:27:24.186+05:30Rauchen kann todlich sein මේ කියන්නේ මොකක්ද....අදා...Rauchen kann todlich sein මේ කියන්නේ මොකක්ද....අදාල නැති ප්‍රශ්නයක්. මේක මට ආපු වැඩකට නැති ලීෆ්ලට් එකක උඩින් ගහලා තිබුනා. මේ ජර්මන්ද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-68486844824037393742014-11-15T20:15:41.592+05:302014-11-15T20:15:41.592+05:30ටිකක් බරයි තමා ටිකක් බරයි තමා නාට්‍යකාරයාhttps://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-22737388227388171712014-11-15T20:14:46.070+05:302014-11-15T20:14:46.070+05:30පොඩි නීති ටිකක් තියෙනවා අල්ලගන්න එච්චරයි පොඩි නීති ටිකක් තියෙනවා අල්ලගන්න එච්චරයි නාට්‍යකාරයාhttps://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-37473740207709735332014-11-15T20:14:05.167+05:302014-11-15T20:14:05.167+05:30බොහෝම ස්තූතියි මුල බලන්න බොහෝම ස්තූතියි මුල බලන්න නාට්‍යකාරයාhttps://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-60177971035103168262014-11-15T20:13:24.862+05:302014-11-15T20:13:24.862+05:30අන්න නියමයි ඔය තියෙන්නෙ ඔන්න ඊලග පාඩම දැන්ම තියෙනව...අන්න නියමයි ඔය තියෙන්නෙ ඔන්න ඊලග පාඩම දැන්ම තියෙනවා ස්තූතියි ඇනෝ නාට්‍යකාරයාhttps://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-90301894289548327832014-11-15T03:30:34.432+05:302014-11-15T03:30:34.432+05:30හෆ්ෆේ, ඔළුවට මේවා බර වැඩියි වගේ බං.හෆ්ෆේ, ඔළුවට මේවා බර වැඩියි වගේ බං.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-1514284761260120202014-11-14T08:20:38.372+05:302014-11-14T08:20:38.372+05:30ජරුමංය කීව
හෙපායි මට ගිරික් වගේජරුමංය කීව
හෙපායි මට ගිරික් වගේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-75718545556518934452014-11-14T08:00:17.720+05:302014-11-14T08:00:17.720+05:30වටින පාඩමක් මට මුල මිස් වෙලා.. තැන්කුයිවටින පාඩමක් මට මුල මිස් වෙලා.. තැන්කුයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4257052879809991691.post-26570714634649815072014-11-13T22:09:51.134+05:302014-11-13T22:09:51.134+05:30'කෙල්ල', එහෙමත් නැත්නම් 'නවයුවතිය'...'කෙල්ල', එහෙමත් නැත්නම් 'නවයුවතිය' යන අර්ථය දෙන Mädchen යන ජර්මන් නාම පදය නපුංසක ලිංගය ගන්නේ එහි -chen නමැති අල්පාර්ථයක් දෙන උපසර්ගය නිසා ය.

උදාහරණ:
der Hund (බල්ලා), das Hündchen (බලු පැටියා)
das Haus (නිවස), das Häuschen (කුඩා නිවස)
die Lampe (පහන), das Lämpchen (කුඩා පහන)
der Kasten (පෙට්ටිය), das Kästchen (කුඩා පෙට්ටිය)
der Baum (ගස), das Bäumchen (කුඩා ගස, ළපටි ගස)

Mädchen යන පදය තැනී ඇත්තේ දැන් ජර්මන් භාෂාවේ අභාවිත Magd (=අවිවාහක කාන්තාව) යන පදයට -chen යන්න එකතු වීමෙනි. එවිට Mädchen යන්න "කුඩා අවිවාහක කාන්තාව" හෙවත් කෙල්ල, ළමිස්සී යන අර්ථය දෙයි.Anonymousnoreply@blogger.com