නාට්‍යකාරයා
Pages
(Move to ...)
ප්‍රධාන පිටුව
මගේ කලා දිවිය
▼
Saturday, February 15, 2014
වෙසගනන්
මුව පුරා සිනාසෙන
හදවතින් වැලපෙන
ලැම සුව යහනක්ව
උන් සෑමව සතපන
අදුරට දුක කියන
ආලෝකයේ රගන
අහිංසක සිත් ඇති
ආඩම්බර කාරියෝ....
No comments:
Post a Comment
ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.
‹
›
Home
View web version
No comments:
Post a Comment
ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.