Monday, November 29, 2010

ආයුබෝවන් !

ඔන්න මමත් පටන් ගත්තා බ්ලොග්  එකක් ලියන්න. මෙක මගෙ පලවෙනි බ්ලොග් එක මොනව හරි අඩුවක් පාඩුවක් තියෙනවනම් ඔගොල්ලො මට කියන්න ඔනෙ හොදද. මම පටන් ගන්න යන්නෙ වේදිකා නාට්‍ය හා කලා කටයුතු පිලිබද බ්ලොග් එකක් ඉස්සරහට ඔගොල්ලන්ට බලා ගන්න පුලුවන් මම මොනද කරන්නෙ කියල.ඔගොල්ලො එහෙනම් මාත් එක්ක  ඉන්න හොදෙ.