ඔන්න හුග කාලෙකින් ඔගොල්ලන්ට මම පොතක් අරන් ආවා ගොඩක් අය කියවන්න කමති පොතක් තමා මම අද දෙන්න යන්නෙ ඒ තමා ආතර් කොනන් ඩොයිල් මහත්මයා රචනා කල ෂර්ලොක් හෝම්ස් පොත් පෙල . මේපොත් පිලිබදව ගොඩක් දෙනා එක එක මත ප්‍රකාශ කරනවා සමහර අය කියන කතාවක් තමා මේ ෂර්ලොක් හෝම්ස් කියන රහස් පරීෂකවරයා ඇත්තටම බේකර් වීදියේ ජීවත් වුනා කියලා ඒ ගොල්ලො කියන්නෙ මෙ ආතර් කොනන් ඩොයිල් මහත්මයා කියන්නෙ ඩොක්ටර් වොට්සන් කියලා. කොහොම නමුත් අපට මේ කතා කියවගෙන යනකොටනම් තෙරෙන්නෙත් ඇත්තටම මේ පරීෂකවරයා ජීවත් වෙන්න ඇති කියලා . මොකද ප්‍රබන්ද කරුවෙකුට මවන්න බැරි තරම් විස්තරාත්මකව නිවරැදිව විස්තර කල සිද්දීන් නිසා. ඒ කොහොම වෙතත් තාමත් බේකර් වීදියේ අංක 221/B දරන නිවසේ කෞතුකාගාරයක් පවත්වාගෙන යනු ලබනවා ෂර්ලොක් හෝම්ස් වෙනුවෙන්. මම අද ඔගොල්ලන්ට ගෙනාවේ ෂර්ලොක් හෝම්ස් සම්පූර්න පොත් එකතුව ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙච්ච සියලුම පොත් ටික තමා මේ තියෙන්නේ. ඔබේ පහසුව තකා ටොරන්ට් ගොනුවක් ලෙසත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලෙසත් මම ලබා දෙනවා. කියවා රසවිදින්න සිංහල භාෂාවෙන් රසවිදිනවාට වඩා රසයක් ඔබට ලබා ගත හැකිවේවි. එමෙන්ම අපේ ඇන්රොයිඩ් දුරකතන බාවිතාකරන සහෝදර සහෝදරියන් සදහා ගූගල් ප්ලේස්ටොර් විසින් සියලු පොත් අඩංගු ඇප් එකකුත් ලබා දී තිබෙනවා. එමෙන්ම audio ආකරයෙන් රසවිදීමට කැමති යාලුවන්ට ඒ ලින්කුවත් මම ලබා දී තිබෙනවා.
ඔය එම පොතේ අන්තර්ගතය
The Sign of the Four- page 63 The Adventures of Sherlock Holmes: A Scandal in Bohemia - page 119 The Red-Headed League- page 135 A Case of Identity- page 149 The Boscombe Valley Mystery - page 159 The Five Orange Pips - page 173 The Man with the Twisted Lip - page 185 The Adventure of the Blue Carbuncle - page 199 The Adventure of the Speckled Band - page 211 The Adventure of the EngineerΓÇÖs Thumb - page 225 The Adventure of the Noble Bachelor - page 237 The Adventure of the Beryl Coronet - page 249 The Adventure of the Copper Beeches - page 263 The Memoirs of Sherlock Holmes: Silver Blaze - page 279 The Yellow Face - page 293 The Stock-BrokerΓÇÖs Clerk - page 305 The ΓÇ£Gloria ScottΓÇ¥ - page 315 The Musgrave Ritual - page 327 The Reigate Puzzle - page 339 The Crooked Man - page 351 The Resident Patient 361 The Greek Interpreter373 The Naval Treaty 385 The Final Problem 403 The Return of Sherlock Holmes: The Adventure of the Empty House - page 417 The Adventure of the Norwood Builder - page 429 The Adventure of the Dancing Men - page 443 The Adventure of the Solitary Cyclist - page 457 The Adventure of the Priory School - page 469 The Adventure of Black Peter - page 485 The Adventure of Charles Augustus Milverton - page 497 The Adventure of the Six Napoleons - page 507 The Adventure of the Three Students - page 519 The Adventure of the Golden Pince-Nez - page 529 The Adventure of the Missing Three-Quarter - page 543 The Adventure of the Abbey Grange - page 555 The Adventure of the Second Stain - page 569 The Hound of the Baskervilles - page 583 The Valley Of Fear - page 659 His Last Bow: The Adventure of Wisteria Lodge - page 743 The Adventure of the Cardboard Box - page 761 The Adventure of the Red Circle - page 773 The Adventure of the Bruce-Partington Plans - page 787 The Adventure of the Dying Detective - page 803 The Disappearance of Lady Frances Carfax - page 813 The Adventure of the DevilΓÇÖs Foot - page 825 His Last Bow - page 839 The Case-Book of Sherlock Holmes: The Illustrious Client - page 853 The Blanched Soldier - page 867 The Adventure Of The Mazarin Stone - page 879 The Adventure of the Three Gables - page 889 The Adventure of the Sussex Vampire - page 899 The Adventure of the Three Garridebs - page 909 The Problem of Thor Bridge - page 919 The Adventure of the Creeping Man - page 933 The Adventure of the LionΓÇÖs Mane - page 945 The Adventure of the Veiled Lodger - page 957 The Adventure of Shoscombe Old Place - page 965 The Adventure of the Retired Colourman - page 975
අපේ සහෝදරයෙක් අන්තර්ජාලයට එක් කල සිංහල පොත් එකතුවත් මා හට ලැබී තිබෙනවා ඉස්සරහට එයත් එක් කරන්නම්.
ටොරන්ට් ගොනුව බාගන්න
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්
Audio book ලින්කුව
play-store ලින්කුව
ගොඩක් ස්තූතියි මේවා දුන්නට.ඉක්මනට සිංහල ටිකත් දෙන්න.
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ.වටින පොත් ටිකක් දීලා තියෙනවා.
සුභ පැතුම්!
බොහොම ස්තූතියි සහෝ.. ලගදිම දෙන්නම් ...........
ReplyDeleteඅනේ බං වදින්නම් සිංහල ටිකත් ඉක්මනටම ඕන.. නියම වැඩක්... ජය වේවා....
ReplyDeleteshaaaaa.. niyamai. thank u soooooooo much....
ReplyDeletegodak thanks.plz sinhala tikath dennako
ReplyDeleteසිංහල ටිකත් ඉක්මනටම ඕන.. නියම වැඩක්...
ReplyDeleteනියම වැඩක්, ටොරන්ට් ගොනුව නම් වැඩකරන්නේ නෑ
ReplyDeleteඔයා ඉන්නේ ජා-අැළ නේද? මම ඉන්නේ තුඩැල්ලේ
ReplyDelete