Thursday, January 12, 2012

The-Adventures-of-Tom-Sawyer (ටොම් සෝයර් ගේ විර ක්‍රියා )



මේ පොත ගැනනම් ඉතින් කියන්න දෙයක් නැනේ .......... ඕගොල්ලෝ කවුරුත් දන්නවා ඇති මේ දගයගේ වැඩ....... මොකද මේ කතාව අලලා හැදුන ටෙලි නාට්‍යකුත් රූපවාහිනියේ විකාශය උනානේ බාගෙනම බලන්නකෝ......

 මෙන්න මෙතනින් බාන්න......




පොත් අංක 1


ඕගොල්ලන්ට කියවන්න කම්මැලි වගේනම් දැන් කියව කියව ඉන්න ඕනේ නෑ පොත ඔයාලට කියෝලා දෙන සොෆ්ට්වෙයා එකක් තියෙනවා .........
TextAloud  කියලා නියම සොෆ්ට්වෙයා එක මාත් පාවිච්චි කරන්නේ ඒක දැන් එකත ඕන්නම් බාගන්නකො ....

TextAloud +crack


ඔන්න මට වීඩියෝ කෑල්ලකුත්  හම්බුනා.............



9 comments:

  1. මේ ලින්ක්ස් එකක්වත් වැඩ කරන්නෙ නැහැනේ මචං...

    ReplyDelete
  2. කස්ටියටම සොරි වෙන්න ඕනේ මම දැන් බලන්නනම්

    ReplyDelete
  3. බොහොම ස්තුති යාලුවනේ දැනුවත් කරාට ඔන්න දැන් හරි ........... ලින්ක් තුනම වැඩ ..............

    ReplyDelete
  4. TextAloud kiyana software 1en wada karanne kohomada
    me link eken download kalama enne vlc media file 1k wage ekakne.

    ReplyDelete
  5. ඕක තියෙන්නේ RAR File එකක් එම රාර් ෆයිල් එක WinRaR software ඒක හරහා extract කර ගන්න ඕනේ .....
    ඉන්පසු ඔබට දැකගන්න ලැබේවි සෙටප් ෆයිල් ඒක ..... සාමාන්‍ය මෘදුකාංගයක් ස්ථාපනය කරන පරිදි ස්ථාපනය කර ගෙන crack folder එකේ ඇති crack ඒක කොපි කරගෙන එය ස්ථාපනය වූ තැනට paste කරන්න.. දැන් හරි...... ඕනෑම text file එකක් මෙන්ම pdf එකක්ද මෙයින් කියවා ගත හැක...


    බොහොම ස්තුතියි ! ඕගොල්ලෝ ඔක්කොටම .. මාව බලන්න ආවට .... Erandi ගේ කමෙන්ටුව මොකක් හරි හේතුවක් උද පබ්ලිෂ් වෙලා නෑ සමාවෙන්න ඕනේ ..... බොහොම ස්තුතයි ඔයාටත් අනිවාර්යයෙන්ම මේක දිගටම කරගෙන යනවා මාත් එක්ක දිගටම ඉන්න..........

    ReplyDelete
  6. ඔන්න මමත් මේ පැත්තෙ ආවා.නාට්‍යවලට වගේම පොත්වලටත් ආස කෙනෙක්.ටොම් සෝයර් කියන්නෙ ප්‍රියතම පොත්වලිං එකක්.ඉස්තූතියි සහෝදරයා.ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට මාත් ආසම පොතක් තමා මේක ඉන්නකෝ තව පොත් දෙනකම්...............

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.