ඔන්න ඉතින් හුග කාලෙකට පස්සේ අදත් පොත්මාලාවක්ම දෙන්නයි නාට්‍ය කාරයාගේ සුදානම.ඒ වෙන කිසිවක් නොවේ ලොකු කුඩා බාල මහලු හැම දෙනා ගේම ජනාදරයට පාත්‍ර වුන හැරීපොටර් කතා මාලාවයි.. මෙම කතා මාලාව ලිය වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික කතුවරියක වන J. K. Rowling විසිනි.
J. K. Rowling. |
ඇය පවසන ආකාරයට ඇයට මෙම කතා මාලාව පිළිබද අදහස පැමිණ ඇත්තේ ඇය දුම්රියේ ගමන කරන අතරතුරයි..
"I had been writing almost continuously since the age of six but I had never been so excited about an idea before. I simply sat and thought, for four (delayed train) hours, and all the details bubbled up in my brain, and this scrawny, black-haired, bespectacled boy who did not know he was a wizard became more and more real to me."
පොත් මාලාව |
කෙසේ වෙතත් ඉතාම සාර්ථක වූ කතාමලාවක් වන මෙය වෙළුම් හතකින් යුක්ත වේ. හත්වන වෙලුමෙන් මෙම කතාමාලාව අවසාන වේ.අදායම් වාර්තා බිද හෙලමින් කා අතරත් ජනප්‍රිය වූ මෙම කතා පෙළ භාෂා 67 කට පරිවර්තනය විය. මේ ජනප්‍රියත්වය හේතු කොටගෙන මෙම හැම වෙලුමකටම එක චිත්‍රපටය බැගින් චිත්‍රපට මාලාවක් ද නිපදවනු ලැබිය.ඒවා නිෂ්පාදනය කරනු ලැබුයේ වෝනර්ස් බ්‍රදර්ස් ( Warner Bros. Pictures) සමාගම විසිනි.
මෙම චිත්‍රපට මාලාව නොබලූ කෙනෙකු නැතිතරම්ය. නමුත් චිත්‍ර පටයට එහා ගිය ආශ්වාදයක් මෙම කතා මාලාව කියවීමෙන් ඔබට ලබාගත හැකි බව මගේ මතයයි.මන්ද මා එම වින්දනය ලබූ බැවිනි. එසේනම් පහල ඈති ලින්ක් තුලින් එම පොත් මාලාව බාගෙන රසවිද මටත් පවසන්න.කමෙන්ටුවක් දමන්න අමතක කරන්න එපෝ.....
1. The Socrerer's Stone
2. The Chamber of Secrets
3. The Prisoner of Azkaban
4. The Goblet of Fire
5. The Order of The Phoenix
6. The Half-Blood Prince
7. The Deathly Hallows
බොහොම ස්තූතියි සහෝ.....
ReplyDeleteඉස්සරහටත් මේ ජාතියේ පොත් ටිකක් දාමු.
Khomda gaththe poth tika
DeleteHi bro can you send all harry potter books this whatsapp number 0773304305
Deleteඅනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඉස්සරහටත් මාත් එක්ක ඉන්නවනම්...
ReplyDeleteLink weda nane
Deleteඅපරාදෙ ඔක්කොම ටික සල්ලි දීලා ගත්තනෙ මචං.
ReplyDeleteOya laga pdf tika thiyenawada
Deleteමට දෙන්න බැරි වෙයිද..pdf එකක් හැටොයට වත්
Deleteඅයියෝ සල්ලි ............. හික්ස් .....
ReplyDeleteපොත් ටික ලින්ක් වලින් අයින් කොරලා නේ මචන්... ආපහු දෙන්න බැරිද...පුලුවන්නං හැරී පොටර් සීරිස් එකේ සිංහල පොත් ටික දෙන්න...
ReplyDeleteemail me sadeepaak47@gmail.com
Deletemama dennam
niyama wadak sinhala poth tikath denna puluwannam hoda
ReplyDeleteහැරී පොටර් සිංහල PDF link ටික යවන්නකෝ.please
ReplyDeleteවැඩ නෑ.....
ReplyDeleteopen venne nane
ReplyDeleteමේව open වෙන්නේ නෑ නේ? 😞
ReplyDeleteකෝ පකො. එකක් වත් download කරන්න බෑ. Blog එකක් කරනවට වඩා හොදයි උබ උඹේ අම්මට හුකපාන්
ReplyDeleteDownload කරන්න බෑනෙ සහෝ
ReplyDeleteMewa open wenne na
ReplyDelete