Saturday, November 16, 2013

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 04

Die Farben 
ඩි ෆාබ්න් 
පාට  


blau                               බ්ලවු                 නිල්  
orange                          ඔරාන්ජ්             තැඹලි
gelb                               ගෙල්බ්              කහ
braun                            බයුන්                දුබුරු
lila/violett                     ලීලා                  දම්          
grau                              ග්ර්ව්                  අලු
schwarz                        ස්වාස්                 කලු 
weiß                                    වයිස්                    සුදු
grün                                    ගෘන්                    කොල
rot                                       රොට්                    රතු
rosa                                     රෝසා                   රෝස 

හන්ගර් ගේම්ස් 1 හා 2



ඔන්න තවත් පොතක් දෙන්නයි මම යන්නේ. ඒ තමා මේ මෑතකදි කවුරුත් අශාවෙන් බලපු හන්ගර් ගේම්ස් චිත්‍රපටයට පාදකවූ පොත. මෙහි දෙවන කොටසත් දැන් පැමින තිබෙනවා. ඔබ සදහා මම එම පොත් දෙකම ලබා දී තිබෙන්වා. මෙම පොත් දෙක ලියා තිබෙන්නේ ඇමෙරිකානු ජාතික ලේඛිකාවක් වන සුසෑන් කොලින්ස් විසින් මෙහි පලවෙනි පොත ලියා පලකර තිබෙන්නෙ 2008 වසරේදීයි. මෙහි පලවන චිත්‍රපටය තිරගත වන්නේ 2012 වසරේදීයි. 
ඔබට චිත්‍රපටය බාගැනීමට අවශ්‍යනම් පහත ලින්කු බාවිතා කරන්න 

The Hunger Games Catching Fire


ෂර්ලොක් හෝම්ස් සම්පූර්න පොත් එකතුව





ඔන්න හුග කාලෙකින් ඔගොල්ලන්ට මම පොතක් අරන්  ආවා ගොඩක් අය කියවන්න කමති පොතක් තමා මම අද දෙන්න යන්නෙ ඒ තමා ආතර් කොනන් ඩොයිල් මහත්මයා රචනා කල ෂර්ලොක් හෝම්ස් පොත් පෙල . මේපොත් පිලිබදව ගොඩක් දෙනා එක එක මත ප්‍රකාශ කරනවා සමහර අය කියන කතාවක් තමා මේ ෂර්ලොක් හෝම්ස් කියන රහස් පරීෂකවරයා ඇත්තටම බේකර් වීදියේ ජීවත් වුනා කියලා ඒ ගොල්ලො කියන්නෙ මෙ ආතර් කොනන් ඩොයිල් මහත්මයා කියන්නෙ ඩොක්ටර් වොට්සන් කියලා. කොහොම නමුත් අපට මේ කතා කියවගෙන යනකොටනම් තෙරෙන්නෙත් ඇත්තටම මේ පරීෂකවරයා ජීවත් වෙන්න ඇති කියලා .  මොකද ප්‍රබන්ද කරුවෙකුට මවන්න බැරි තරම් විස්තරාත්මකව නිවරැදිව විස්තර කල සිද්දීන් නිසා. ඒ කොහොම වෙතත් තාමත් බේකර් වීදියේ අංක 221/B දරන නිවසේ කෞතුකාගාරයක් පවත්වාගෙන යනු ලබනවා ෂර්ලොක් හෝම්ස් වෙනුවෙන්. මම අද ඔගොල්ලන්ට ගෙනාවේ ෂර්ලොක් හෝම්ස් සම්පූර්න පොත් එකතුව ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙච්ච සියලුම පොත් ටික තමා මේ තියෙන්නේ. ඔබේ පහසුව තකා ටොරන්ට් ගොනුවක් ලෙසත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලෙසත් මම ලබා දෙනවා. කියවා රසවිදින්න සිංහල භාෂාවෙන් රසවිදිනවාට වඩා රසයක් ඔබට ලබා ගත හැකිවේවි. එමෙන්ම අපේ ඇන්රොයිඩ් දුරකතන බාවිතාකරන සහෝදර සහෝදරියන් සදහා ගූගල් ප්ලේස්ටොර් විසින් සියලු පොත් අඩංගු ඇප් එකකුත් ලබා දී තිබෙනවා. එමෙන්ම audio ආකරයෙන් රසවිදීමට කැමති යාලුවන්ට ඒ ලින්කුවත් මම ලබා දී තිබෙනවා.

ඔය එම පොතේ අන්තර්ගතය