Saturday, February 22, 2014

ආදරය


ආ ශාව
ද් වේශය
රා ගය
ය හමින් කැටිවූ
අමුර්ථය ....

5 comments:

  1. ද්වේශය "ද්"

    දයාව කියන්න බැරිද්.. කොහොම වුනත් වෙනස් සිතිවිල්ලක්. මං ආවමයි නේද මෙහෙ.

    ReplyDelete
    Replies
    1. අවාමයි නෙන්නම් බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට ඔව් දයාවත් තියෙනවා සමහර වෙලාවට ද්වේශයත් තියනවා මේක ද්වේශය කැටි වෙච්ච එකක් හික්

      Delete
  2. +++++++++++

    අමූලික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. හික් අපි කවද්ද බොරු කිව්වේ

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.