Saturday, November 16, 2013

ෂර්ලොක් හෝම්ස් සම්පූර්න පොත් එකතුව





ඔන්න හුග කාලෙකින් ඔගොල්ලන්ට මම පොතක් අරන්  ආවා ගොඩක් අය කියවන්න කමති පොතක් තමා මම අද දෙන්න යන්නෙ ඒ තමා ආතර් කොනන් ඩොයිල් මහත්මයා රචනා කල ෂර්ලොක් හෝම්ස් පොත් පෙල . මේපොත් පිලිබදව ගොඩක් දෙනා එක එක මත ප්‍රකාශ කරනවා සමහර අය කියන කතාවක් තමා මේ ෂර්ලොක් හෝම්ස් කියන රහස් පරීෂකවරයා ඇත්තටම බේකර් වීදියේ ජීවත් වුනා කියලා ඒ ගොල්ලො කියන්නෙ මෙ ආතර් කොනන් ඩොයිල් මහත්මයා කියන්නෙ ඩොක්ටර් වොට්සන් කියලා. කොහොම නමුත් අපට මේ කතා කියවගෙන යනකොටනම් තෙරෙන්නෙත් ඇත්තටම මේ පරීෂකවරයා ජීවත් වෙන්න ඇති කියලා .  මොකද ප්‍රබන්ද කරුවෙකුට මවන්න බැරි තරම් විස්තරාත්මකව නිවරැදිව විස්තර කල සිද්දීන් නිසා. ඒ කොහොම වෙතත් තාමත් බේකර් වීදියේ අංක 221/B දරන නිවසේ කෞතුකාගාරයක් පවත්වාගෙන යනු ලබනවා ෂර්ලොක් හෝම්ස් වෙනුවෙන්. මම අද ඔගොල්ලන්ට ගෙනාවේ ෂර්ලොක් හෝම්ස් සම්පූර්න පොත් එකතුව ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙච්ච සියලුම පොත් ටික තමා මේ තියෙන්නේ. ඔබේ පහසුව තකා ටොරන්ට් ගොනුවක් ලෙසත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලෙසත් මම ලබා දෙනවා. කියවා රසවිදින්න සිංහල භාෂාවෙන් රසවිදිනවාට වඩා රසයක් ඔබට ලබා ගත හැකිවේවි. එමෙන්ම අපේ ඇන්රොයිඩ් දුරකතන බාවිතාකරන සහෝදර සහෝදරියන් සදහා ගූගල් ප්ලේස්ටොර් විසින් සියලු පොත් අඩංගු ඇප් එකකුත් ලබා දී තිබෙනවා. එමෙන්ම audio ආකරයෙන් රසවිදීමට කැමති යාලුවන්ට ඒ ලින්කුවත් මම ලබා දී තිබෙනවා.

ඔය එම පොතේ අන්තර්ගතය





The Sign of the Four- page  63

The Adventures of Sherlock Holmes:
A Scandal in Bohemia - page 119
The Red-Headed League- page  135
A Case of Identity- page  149
The Boscombe Valley Mystery - page 159
The Five Orange Pips - page 173
The Man with the Twisted Lip - page 185
The Adventure of the Blue Carbuncle - page 199
The Adventure of the Speckled Band - page 211
The Adventure of the EngineerΓÇÖs Thumb - page 225
The Adventure of the Noble Bachelor - page 237
The Adventure of the Beryl Coronet - page 249
The Adventure of the Copper Beeches - page 263

The Memoirs of Sherlock Holmes:
Silver Blaze - page 279
The Yellow Face - page 293
The Stock-BrokerΓÇÖs Clerk - page 305
The ΓÇ£Gloria ScottΓÇ¥ - page 315
The Musgrave Ritual - page 327
The Reigate Puzzle - page 339
The Crooked Man - page 351
The Resident Patient 361
The Greek Interpreter373
The Naval Treaty 385
The Final Problem 403

The Return of Sherlock Holmes:
The Adventure of the Empty House - page 417
The Adventure of the Norwood Builder - page 429
The Adventure of the Dancing Men - page 443
The Adventure of the Solitary Cyclist - page 457
The Adventure of the Priory School - page 469
The Adventure of Black Peter - page 485
The Adventure of Charles Augustus Milverton - page 497
The Adventure of the Six Napoleons - page 507
The Adventure of the Three Students - page 519
The Adventure of the Golden Pince-Nez - page 529
The Adventure of the Missing Three-Quarter - page 543
The Adventure of the Abbey Grange - page 555
The Adventure of the Second Stain - page 569

The Hound of the Baskervilles - page 583
The Valley Of Fear - page 659

His Last Bow:
The Adventure of Wisteria Lodge - page 743
The Adventure of the Cardboard Box - page 761
The Adventure of the Red Circle - page 773
The Adventure of the Bruce-Partington Plans - page 787
The Adventure of the Dying Detective - page 803
The Disappearance of Lady Frances Carfax - page 813
The Adventure of the DevilΓÇÖs Foot - page 825
His Last Bow - page 839

The Case-Book of Sherlock Holmes:
The Illustrious Client - page 853
The Blanched Soldier - page 867
The Adventure Of The Mazarin Stone - page 879
The Adventure of the Three Gables - page 889
The Adventure of the Sussex Vampire - page 899
The Adventure of the Three Garridebs - page 909
The Problem of Thor Bridge - page 919
The Adventure of the Creeping Man - page 933
The Adventure of the LionΓÇÖs Mane - page 945
The Adventure of the Veiled Lodger - page 957
The Adventure of Shoscombe Old Place - page 965
The Adventure of the Retired Colourman - page 975
 
අපේ සහෝදරයෙක් අන්තර්ජාලයට එක් කල සිංහල පොත් එකතුවත් මා හට ලැබී තිබෙනවා ඉස්සරහට එයත් එක් කරන්නම්. 
 
 
ටොරන්ට් ගොනුව බාගන්න 
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් 
 Audio book ලින්කුව 
 play-store ලින්කුව 

8 comments:

  1. මනෝද්‍ය රසාංජනNovember 17, 2013 at 11:06 AM

    ගොඩක් ස්තූතියි මේවා දුන්නට.ඉක්මනට සිංහල ටිකත් දෙන්න.

    අදමයි මේ පැත්තේ ආවේ.වටින පොත් ටිකක් දීලා තියෙනවා.
    සුභ පැතුම්!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි සහෝ.. ලගදිම දෙන්නම් ...........

    ReplyDelete
  3. අනේ බං වදින්නම් සිංහල ටිකත් ඉක්මනටම ඕන.. නියම වැඩක්... ජය වේවා....

    ReplyDelete
  4. shaaaaa.. niyamai. thank u soooooooo much....

    ReplyDelete
  5. සිංහල ටිකත් ඉක්මනටම ඕන.. නියම වැඩක්...

    ReplyDelete
  6. නියම වැඩක්, ටොරන්ට් ගොනුව නම් වැඩකරන්නේ නෑ

    ReplyDelete
  7. ඔයා ඉන්නේ ජා-අැළ නේද? මම ඉන්නේ තුඩැල්ලේ

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.