1997 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය
ප්‍රථම - "සරණාගත" අමිතා අබ්බිඩිගල (මහනුවර කිංස්වුඩ් විද්‍යාලය)
දෙවන - "නුඹ වෙනුවෙන් මල් පිපේවි" පාලිත ලොකුපෝතාගම ( ගිරිඋල්ල වික්‍රමශිලා ම.ම විද්‍යාලය)
තෙවන - "ගිවිසුම" එස්.ඩබ්.සී.ලුම්බිණි (මහනුවර ම.ම.විද්‍යාලය)
"පොල්කිචි පැංචි" ඩී.එම්.චන්ද්‍රලතා (කෑගල්ල පින්නවල ම.ම.විද්‍යාලය)
"කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නෙ" සුධර්මා රණසිංහ (හෝමාගම ජනාධිපති විද්‍යාලය)
"පාලු ලොවක තනි වෙතේ" සුහාරා ජලීල් (බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලය)
"තණකොළ පෙත්තෝ" බන්දුල සරත් වඩුතන්ත්‍රි (සීදුව දවිසමර මහා විද්‍යාලය)
"බෝනික්කා" ප්‍රියන්ත රත්නායක (රත්නපුර සුමන බාලිකා විද්‍යාලය)
"සැරිසරුවෝ" ඩී.කුමාරගේ (කළුතර බෝම්බුවල මහා විද්‍යාලය)
"හිතමිතුරෝ" සමුද්‍රි චන්ද්‍රිකා (අම්බලන්ගොඩ ධර්මාලෝක විද්‍යාලය)
"සීනුව" කේ.බී.දිසානායක (මහනුවර ස්වර්ණමාලී බාලිකා මහා විද්‍යාලය)
"අහළ පහළ" මේනකා ලක්මාලී (පොලොන්නරුව මැදිරිගිරිය ම.ම.විද්‍යාලය)
"ඔන්චිල්ලාව" ඩබ්.එම්.ච්න්ද්‍රපාල (බිබිල මැදගම මහා විද්‍යාලය)
"විලංගු" අමිත රබ්බිඩිගල (මහනුවර කිංස්වුඩ් විද්‍යාලය)
විවෘත
ප්‍රථම - "දියෙන් ගෙනා ගිනි" හේමසිරි පර්ඩිනෑන්ඩු (මොරටුව)
දෙවන - "හිරුකුමරියි බඹර පුතයි" ජගත් මුතුකුමාරණ (පන්නිපිටිය)
තෙවන - "කැසබියන්කා" ඩී.එම්.චන්ද්‍රලතා (පින්නවල)
"සිංහයානෝ" මිත්‍රරත්න කනත්තගේ (හබරකඩ)
1998 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය