Thursday, December 9, 2010

1997 සිට 1999 දක්වා ඉදිරිපත් වූ ප්‍රශස්ත මට්ටමේ නාට්‍යය

 1997 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය

සීමිත

ප්‍රථම      -  "සරණාගත" අමිතා අබ්බිඩිගල (මහනුවර කිංස්වුඩ් විද්‍යාලය)
දෙවන    - "නුඹ වෙනුවෙන් මල් පිපේවි" පාලිත ලොකුපෝතාගම ( ගිරිඋල්ල වික්‍රමශිලා ම.ම විද්‍යාලය)
තෙ   - "ගිවිසුම" එස්.ඩබ්.සී.ලුම්බිණි (මහනුවර ම.ම.විද්‍යාලය)

"පොල්කිචි පැංචි" ඩී.එම්.චන්ද්‍රලතා (කෑගල්ල පින්නවල ම.ම.විද්‍යාලය)
"කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නෙ" සුධර්මා රණසිංහ (හෝමාගම ජනාධිපති විද්‍යාලය)
"පාලු ලොවක තනි වෙතේ" සුහාරා ජලීල් (බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලය)
"තණකොළ පෙත්තෝ" බන්දුල සරත් වඩුතන්ත්‍රි (සීදුව දවිසමර මහා විද්‍යාලය)
"බෝනික්කා" ප්‍රියන්ත රත්නායක (රත්නපුර සුමන බාලිකා විද්‍යාලය)
"සැරිසරුවෝ" ඩී.කුමාරගේ (කළුතර බෝම්බුවල මහා විද්‍යාලය)
"හිතමිතුරෝ" සමුද්‍රි චන්ද්‍රිකා (අම්බලන්ගොඩ ධර්මාලෝක විද්‍යාලය)
"සීනුව" කේ.බී.දිසානායක (මහනුවර ස්වර්ණමාලී බාලිකා මහා විද්‍යාලය)
"අහළ පහළ" මේනකා ලක්මාලී (පොලොන්නරුව මැදිරිගිරිය ම.ම.විද්‍යාලය)
"ඔන්චිල්ලාව" ඩබ්.එම්.ච්න්ද්‍රපාල (බිබිල මැදගම මහා විද්‍යාලය)
"විලංගු" අමිත රබ්බිඩිගල (මහනුවර කිංස්වුඩ් විද්‍යාලය)

විවෘත

ප්‍රථම      - "දියෙන් ගෙනා ගිනි" හේමසිරි ප‍ර්ඩිනෑන්ඩු (මොරටුව) 
දෙවන    - "හිරුකුමරියි බඹර පුතයි" ජගත් මුතුකුමාරණ (පන්නිපිටිය)  
තෙ   - "කැසබියන්කා" ඩී.එම්.චන්ද්‍රලතා (පින්නවල)
"සිංහයානෝ" මිත්‍රරත්න කනත්තගේ (හබරකඩ)


1998 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය



සීමිත

ප්‍රථම      -  "සෙල්ලං ලෙල්ලං" අමිතා අබ්බිඩිගල (මහනුවර කිංස්වුඩ් විද්‍යාලය)
දෙවන    - "ලොකු මාළුයි පොඩි මාළුයි" රංජිත් කේ.රාජපක්ෂ (මහනුවර ධර්මරාජ විද්‍යාලය)
තෙ   - "හෙලේ නගිං" ජේ.නන්දනී හෙට්ටිආරච්චි (යසෝදරා බාලිකා විද්‍යාලය කොළඹ)

"දිරිය අපට හිරු පායයි" පී.ලමාහේවා (ආනන්ද විද්‍යාලය ඇල්පිටිය)
"පුංචි මොළෙන් ලොකු දිනුමක්" එම්.බී.එච්.සමරකෝන් (රත්නපුර ජේසු බිලින්දාගේ කන්‍යාරාමය)
"ගමරාළගේ දේවාලේ" මංජුල රණසිංහ (අනුරුද්ධ බාලිකා විද්‍යාලය කොළඹ)
"අකුරු කරත්තය" නිෂ්පාදනය 12 නාට්‍යය කණ්ඩායම (කඳාන ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලය)
"රූප පෙට්ටිය" පාලිත ලොකුපෝතාගම ( ගිරිඋල්ල වික්‍රමශිලා ම.ම විද්‍යාලය)
"කියලත් බෑ නොකියත් බෑ" රත්නා ලාලනී ජයකොඩි "(කොළඹ රාජකීය විද්‍යාලය)
"ජය කාටද" පී.පී. රත්නාවලී පෙරේරා (නුගේගොඩ අනුලා ප්‍රාථමික විද්‍යාලය)
"පැංචාගේ සිහිනයක්" පී.ඒ.දයාසිරි (මාතර බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලය)
"සිඟාල පුරෝහිත" ජාලිය රාජපක්ෂ (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)

විවෘත

ප්‍රථම      - "අමර ගියා දිවිය ලොකේ" පාලිත ලොකුපෝතාගම (ගිරිඋල්ල)
දෙවන    - "කළු සුදු පැංචෝ" සමුර්ධිකා චතුරානි (කරඳන) 
තෙ   - "සුරතල්ලු" නිමාලි තක්ෂිලා (පිටිපන)

"පුහුල් හොරා" බන්දුල සරත් වඩුතන්ත්‍රි (සීදුව)
"මහපොත" බී.ඒ.සුනිල් ශ්‍රියානන්ද (අනුරාධපුර)
"කිරියි පැණියි" ජගත් මුතුකුමාරන (පන්නිපිටිය)

1999 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය

සීමිත

ප්‍රථම      -  "පන්හිඳ" අජිත් ක්‍රිෂාන්ත ද සේරම් (ත්‍රිකුණාමලය තිස්ස මහා විද්‍යාලය)
දෙවන    - "සමනළ හටන" රාජා සේනාරත්න (හාලි ඇල ම.ම.විද්‍යාලය)
තෙ   - "අමල්බිසෝ" එච්.ටී.එම්.ආර්.ජයසිංහ (ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමය)

"රතු හැට්ටකාරී" එච්.එම්.කුසුමලතා (ඇඹව ශ්‍රී සරණංකර කණිෂ්ඨ විද්‍යාලය)
"පුබ්බරුවෝ" එච්.කේ.ඒ.නාලක හපුගොඩ (මීපාවල අමරසූරිය ම.ම.විද්‍යාලය)
 "ශිලා සන්නස" වී.එච්.වසන්ත ඥානප්‍රිය (කොළඹ තර්ස්ටන් විද්‍යාලය)

 විවෘත

ප්‍රථම      - "සිඟිති උයන" නිමාලි තක්ෂිලා විතානගේ (හෝමාගම)
දෙවන    - "චොකලට් බබා" සමුර්ධිකා චතුරානි තිලකරත්න (කරඳන)
තෙ   - "පුංචි අපට අපේ ලොවක්" ශ්‍රියාණි කලංසූරිය (හොරණ)

"දඬු ළමයා" නාමල් දසනායක (කුරුවිට)
"සුරංගනාවිගේ කතන්දරේ" ඉමංකා ජයවීර (වාද්දුව)
"දඟයයි පඹයයි" රසික හපුආරච්චි (බුලත්සිංහල)
"අවුරුදු කුමාරයා" සුරවීර දෙහිගම (නාරම්මල)

No comments:

Post a Comment

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.