2000 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය
සීමිත
ප්‍රථම - "ඔරුව" තිලකා ජයසිංහ (ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමය බාලිකා විද්‍යාලය)
දෙවන - "ඉර මාමා හැංගිලා" කේ.ඒ. අමිල ඉන්දික ( හොරණ තක්ෂිලා ම.ම.විද්‍යාලය)
තෙවන - "සිඟිති හටන" ජාලිය රාජපක්ෂ (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)
"හංසයෝ" ඒ.එච්.එම්.මිථිලා කුමාරි (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය)
"කම්මැලියා ගොන් අලියා" ජි.ඒ.සමන් පුෂ්ප කුමාර (මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල)
"ඉරිදා සෙල්ලම" වසන්ත ඥාණප්‍රිය (කොළඹ තර්ස්ටන් විද්‍යාලය)
"මල් පිපෙන ලොවක්" රාජා සේනානායක (හාලි ඇල ජාතික පාසල)
"පුංචි අපිට හිනා හිනා" ඩබ්.එම්.චන්ද්‍රපාල (මැදගම ජාතික පාසල)
"පැණි නම් මට එපෝ එපෝ" අමිතා රබ්බිඩිගල (මහ නුවර කිංස්වුඩ් විද්‍යාලය)
විවෘත
"හොඳ හාවයි දඟ හාවයි" ඉමංකා ජයවීර (වාද්දුව)
"නිධානය" සුදර්ශන බණ්ඩාර (පිටිගල)
"පෑළලි ගෙදර" සුරවීර දෙහිගම (නාරම්මල)
"කුරුමිට්ටෝ" බී.පී.රුවන් ජයරත්න (කළුතර)
"එහා ගමයි මෙහා ගමයි" නොයෙල් විජයරත්න (පොළොන්නරුව)
"පිංපු අපේ යාළුවා" ආසිරි උදාරක ජයරත්න (කුරුවිට)
"පරාස්සයාගේ මල් උයන" සිරි ගමගේ (මහනුවර)
"හැංගිමුත්තෝ" ධම්මික කුමාර ඉලංකෝන් (පොල්ගොල්ල)
"මාෂා හා වළහා" රංජිත් රාජපක්ෂ (මහනුවර)
"හත්පෙති මල" බන්දුල සරත් වඩුතන්ත්‍රි (අනුරාධපුර)
"අපි යමු දිව්‍යලොකේ" සමිත්‍රි අචලංකා දසනායක (රත්නපුර)
2001 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය
සීමිත
ප්‍රථම - "නෙළුම් කුමාරි" පාලිත ලොකුපෝතාගම (ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල)
දෙවන - "යාළුයි අපි යාළුයි" පී.ඒ.සමන් පුෂ්පකුමාර (මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල)
තෙවන - "දූවිලි ගහ" චන්ද්‍රලතා ගිංතොට (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)
"අපි ඔක්කොම යාළුවෝ" ඒ.ඩී.ජී.කුසුමාවතී රූපසිංහ (පොළොන්නරුව රාජකීය විද්‍යාලය)
"හපන්නු" රත්නා ලාලනී ජයකොඩි (කොළඹ රාජකීය විද්‍යාලය)
"ඔට්ටුයි බැරුවට" ඒ.එම්.මිඨිලා කුමාරි අලහකෝන් (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය)
"මං හොඳ ළමයා" රිච්ඩ් මානමුදලි (මීගමුව ලොයලා විද්‍යාලය)
"අපි නං හරි ආදරෙයි" එච්.ඩී. මධුමනී හපුආරච්චි (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය)
"වදුරන්ගෙන් පාඩමක්" නන්දසේන විදානආරච්චි (ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල)
"මගෙ හොඳ පඹයා" ඩබ්.එම්.චන්ද්‍රපාල (මොණරාගල මැදගම ජාතික පාසල)
"ගල් අරඹේ ඇතින්නියා" ආනන්ද බී.වෑදණ්ඩ (පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය)
"අපූරු දඩුවම" ඥාණසේන පතිරණ (මාතර සුජාතා බාලිකා විද්‍යාලය)
"තෑගි දූපත" කේ.චන්ද්‍රිකා මහගමආරච්චි (කොළඹ විශාකා විද්‍යාලය)
"නළ සුවඳ" නීලා වික්‍රමනායක (මහනුවර ධර්මරාජ විද්‍යාලය)
විවෘත
ප්‍රථම - "අරුම පුදුම බෝනික්කා" වසන්ත අරුණ පද්මසිරි (පිළියන්දල)
දෙවන - "රාස්සිගේ කැවුම් මල්ල" රජිත ධනංජය ප්‍රනාන්දු (මහනුවර)
තෙවන - "හයිඩි" ප්‍රියංක දීපාල් එදිරිසිංහ (පරගස්තොට)
"කොවුල්හාමි ඉගිලගිහින්" නිර්මලා චාන්දනී ගමගේ (රඹුක්කන)
"නලා පැංචා" එච්.වසන්ත ඥාණප්‍රිය (රත්නපුර)
"ලබු කීරිබත්" බී.එම්.ප්‍රියංවදා ගොඩගේ (වැල්ලවාය)
"ඉගිලෙන්න අවසරයි" එච්.සුසන්ත ද සිල්වා (ගාල්ල වතුගෙදර)
"ඔයයි මමයි අපි ඔක්කොම යහළුවෝ" ඩබ්.ඒ.දිනූ ප්‍රනාන්දු (රනාල)
"පුංචි අපට සිහින ලොවක්" සුරංජිත් සමීර රණසිංහ (අනුරාධපුරය)
"මෙව්ව අපට හොඳ පාඩම්" සුදර්ශන බණ්ඩාර (පිටිගල)
2002 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය
සීමිත
ප්‍රථම - "තුන්වෙනි සීනුව" ගාමිණි ජයකොඩි (හලාවත ශාන්ත මරියා විද්‍යාලය)
දෙවන - "ටිකිරි බබ්බු" ජගත් මුතුකුමාරණ (හොරණ අශෝක විද්‍යාලය)
තෙවන - "සිලිං බිලිං" ජාලිය රාජපක්ෂ (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)
"අනේ අපේ ගෙඹිහාමි" රාජා සේනාරත්න (හාලිඇල ජාතික පාසල)
"හිත ඇත්නම් පත කුඩාද" එල්.බී.වීරසිංහ (කළුතර ඥානොදය මහා විද්‍යාලය)
"සූකිරි" ඒ.එම්.මිථිලා කුමාරි අලහකෝන් (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය)
"දිරිය ඇයයි" රසාංගා වික්‍රමනායක (කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය)
"අව්වටත් කුඩ වැස්සටත් කුඩ" නීලා වික්‍රමනායක (මහනුවර ධර්මරාජ විද්‍යාලය)
"මකර රාජ්ජේ" වසන්ත ඥාණප්‍රිය (කොළඹ තර්ස්ටන් විද්‍යාලය)
"කිරි පූස්සා" පී.ඒ.සමන් පුෂ්ප කුමාර (මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල)
"බිංදුගේ ලෝකය" කපිල ආසිරි සිල්වා (කොළඹ ඉසිපතන විද්‍යාලය)
විවෘත
ප්‍රථම - "බොබෝ සහ සිබෝ" අරුණ ගම්මුනේ (පයාගල)
දෙවන - "දෝසි වාසි" බන්දුල සරත් වඩුතන්ත්‍රි (කටාන)
තෙවන - "කුරුමිටි පුරයට රූප පෙට්ටියක්" ටෙනිසන් දසනායක (ඇල්පිටිය)
"සුදු බබා සහ කළු පූසි" චූල දසනායක (කුරුවිට)
"රන් පොරව" රංජිත් ද සිල්වා (ගාල්ල)
"පැණි වරකා" දනුෂිකා නයන් කුමාරි (ගිරිඋල්ල)
2003 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය
සීමිත
ප්‍රථම - "අහස උඩට දඩිං බිඩිං" එම්.බී.එච්.සමරකෝන් (රත්නපුර ජේසු බිලින්දාගේ කන්‍යාරාමය)
දෙවන - "බැද්දට සඳ ඇවිල්ලා" ඥාණසේන පතිරගේ (මාතර සුජාතා විද්‍යාලය)
තෙවන - "සරුංගලේ" රිචඩ් මානමුදලි (මීගමුව ලොයලා විද්‍යාලය)
"පුංචයි පැංචියි" එල්.බී.වීරසිංහ (කළුතර ඥානෝදය විද්‍යාලය)
"මකාගේ යලක්" පාලිත ලොකුපොතාගම (ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල)
"මමයි රාජ කුමාරයා" කපිල ආසිරි සිල්වා (කොළඹ ඉසිපතන විද්‍යාලය)
"කුලසි පුතයි පෙත්තා පුතයි" ජගත් මුතුකුමාරණ (හොරණ අශෝක විද්‍යාලය)
විවෘත
ප්‍රථම - "අයනු ආයනු" මිහිර සිරිතිලක (අගුණකොලපැලැස්ස)
දෙවන - "දඟමල්ල සහ අමුතු ඉස්කෝලේ" නාලක ස්වර්ණතිලක (මහනුවර)
තෙවන - "චොක්ලට් යෝධයා" සුරංජිත් සමීර රණසිංහ (අනුරාධපුර)
"ගණිත දැල" ජේ.ඒ.ප්‍රේමසුජීව (තලාතුඔය)
"පාටපෙට්ටිය" ගයත්‍රි අචලානි හීනටිගල (මහරගම)
"ලොකෙන්ම ලොකු මැයිගහ යටදී" බී.ආර්.සරත් චන්ද්‍රවංශ (පේරාදෙනිය)
2004 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය
සීමිත
ප්‍රථම - "පැණි කරත්තේ" ගාමිණි ජයකොඩි (ශාන්ත මරියා විදුහල)
දෙවන - "අහංකාර කිරිබබී" සමන් පුෂ්පකුමාර ( මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල)
තෙවන - "ටිකිරි කුමාරි" අරුණ ගම්මුනි (පානදුර සුමංගල බාලිකා විද්‍යාලය)
"සෙල්ලං රජ්ජුරුවෝ" ජාලිය රාජපක්ෂ (මලියදේව පිරිමි විදුහල කුරුණෑගල)
"ළමා මහල්ලා" සූරිය නායක කරුණාරත්න (කටුපොත තිස්ස ම.ම.විද්‍යාලය)
"ඇත් පැටියයි කෝච්චියයි" රංජිත් කේ.රාජපක්ෂ (මහනුවර ධර්මරාජ විද්‍යාලය)
විවෘත
ප්‍රථම - "සොරු ඇවිල්ලා" සුමිත් සමරසිංහ (හිඟුරක්ගොඩ)
දෙවන - "බංසියි රංසියි" ඩබ්.ඒ.සමන් චන්දන (හොරණ)
තෙවන - "හරිම වැඩේ තෑගි පිරේ" නන්දන අල්ගෙවත්ත (කන්තලේ)
"හොඳ සිංහයා" මහින්ද ලොකුයක්දෙහිගේ
"එකතු වෙන්න ඉඩ දෙන්නකො" ඩබ්.ඒ.විජිත ප්‍රේමප්‍රිය (ජාඇල)
"පාර හොයාගෙන යනකොට" ඩී.කේ. ආටිගල (පොළොන්නරුව)
මේකේ ටවර්හෝල් නාට්‍ය තරඟාවලිය ගැන නැද්ද?
ReplyDelete