Saturday, September 3, 2011

ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා (Grimms-Fairy-Tales-)

                                    මෙන්න මම ආසාවෙන්ම කියවපු පොතක්. මේකේ සිංහල පරිවර්තනය තමා "ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා" කියන පොත. මේ පොතේ තියෙන්නේ Grimm, Jacob  හා  Wilhelm කියන සහෝදරයන් දෙන්නගේ සුරංගනා කතා එකතුවෙන් කොටසක් තමා. මේ දෙන්නා German ජාතිකයෝ මේගොල්ලෝ මැරෙන්න කලින් සුරංගනා කතා 200 ක් විතර එකතුකරලා තිබුනා කටින් කට ආපු කතා තමා මේ දෙන්න එකතු කරේ. මේ ඔක්කොම කතා එකතු කරලා මේ දෙන්නා 1812 දී ‘Nursery and Household Tales’ කියන පොත එලි දැක්වූවා. එත් ඉතින් මේ දෙන්නා German ජාතිකයොනේ එක හින්දා ඉතින් මේ පොත ලිව්වෙත් ජර්මන් භාෂාවෙන් තමයි මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා (ඒ කියන්නේ අපේ මව භාෂාවට ) තියෙන්නේ EdgarTaylor කියන එක්කෙනා තමා. 1823 දී එත් ඉතින් කතා ක් තමා එයා පරිවර්තනය කරලා තියෙන්නේ ඔයාලත් බාලම කියවල බලන්නකෝ මාර ලස්සනයි.  හැබැයි ඉතින් ඉස්සෙල්ලා දාපු පොත් 48 එකක් වත කරුවත් කියෝලනම් තිබුනෙනෑ. කමක් නැ මේකවත් කියවලා බලන්නකෝ මාර ලස්සනයි.

                                                        
           
                                        බාන්න මේක උඩ  කොටන්න

28 comments:

  1. නියමයි සහොදරයා. අදමයි මේ සයිට් එක දැක්කේ. බොහොම ස්තූතියි පොතට. දිගටම මේක කරගෙන යන්න මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  2. බොහොම ස්තුති සහෝ ඔය තමා මට දෙවෙනියට මේ බ්ලොග් එකට comment කරේ. ලොකු හයියක්. ඔයාගේ බ්ලොග් එක පැත්තෙත් මම ගිය නියමයි වැඩේ......

    ReplyDelete
  3. නියමයි සහෝ ඔයා ගොඩක් හොද දෙයක් කරන්නේ මුලින්ම ඔයාට සුබ පතනවා.මට මතකයි ඔය ග්‍රිම් කතා පොත මුලින්ම මම බැලුවේ මම තුන වසරෙ ඉදිද්දී,මීට අවුරුදු 19 කට කලින්. මේකෙ කොටස් දෙකක් බැලුවා මතකයි..සිංහල පරිවර්තනය ඌරාපොල හේමලෝක ස්ථවිර.පුදුම සතුටක් වින්දේ මේවා බලලා...ඒ මතකය අයේ අරන් දුන්නට ස්තුතියි...දිගටම ලියන්න....

    ReplyDelete
  4. අද තමා මේ පැත්ත දැක්කේ........ ඔය සුරංගනා කතා ටිකක් මාත් බලලා තිබුනා. මාත් ඔය සුරංගනා කතා කියවන වැඩේට හරි ආසයි. ඒ නිසා ගත්තා ඕන්.
    බොහොම ස්තූතියි.......

    බ්ගොල් එක ගොඩක් දුරට බැලුවා. කමෙන්ට් නැති උනාම දුකයි තමා. ඒත් අධෛර්‍ය වෙන්න එපා. දිගටම ලියන්න. අපි එන්නම් පුලුවන් වෙලාවට ඇවිත් යන්න....... :)

    පුලුවන් නම් වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න. ඒක අපිට පහසුවක්. :)

    ReplyDelete
  5. මේ දාල තියෙන්නෙ ඉංග්‍රීසි පොතද?
    මම ග්‍රිම් කතා කියවල තියෙනව පොඩි කාලෙ. ඉස්කෝලෙ පුස්තකාලෙ තිබ්බ ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කතා කියල පොත් දෙකක් (part 1 & 2) මාරම ආසයි. හරිම ලස්සනයි ඒ කතා.

    ReplyDelete
  6. @nirosh ඔව් ඔව් සහෝ මමත් මන හිතන්නේ ඕක බැලුවේ 5දි හරි 6දි හරි. මාරම ලස්සනයි. බොහොම ස්තුති..... ඔයාට .

    ReplyDelete
  7. @ හා පැටික්කි බොහොම ස්තුතියි ඔයාටත් ඔයාලා වගේ අය තමා මාව දිරිමත් කරන්නේ. ඔන්න එහෙනම් එක අයින් කොරා.ඔයාගේ බ්ලොග් එක හරිම ලස්සනයි .........

    ReplyDelete
  8. @ madawa මෙනම් ඉංග්‍රීසි පොත තමා. ඔව් හරිම ලස්සනයි ඉංග්‍රීසි පොතත් කියවලා බලන්නකෝ.....

    ReplyDelete
  9. බොහොම ස්තූතියි...!!
    …මේකේ සිංහල පරිවර්තනය මට මිල දී ගන්න පුලුවන් තැනක් තියනවනන් මට කියන්නවද කවුරු හරි.. එහෙම නැත්තන් PDF විදියට හරි කමක් නැ..

    ReplyDelete
  10. @neero බලමු මම මේක කියවල හුගක් කල් අපේ ඉස්කෝලෙ පුස්තකාලෙන් තමා ඕක කියෙව්වේ මම හොයලා බලලා කියන්නම්. බොහොම ස්තුතියි ආවට.

    ReplyDelete
  11. එහෙම හොයල බලලා කියන්න පුලුවන්නන් ලොකු උදව්වක්. මම ඒක තෑග්ගක් විදියට එක්කෙනෙකුට දෙන්න බලපොරොත්තුවෙන් ඉන්නේ... එන සතිය ඇතුලත...

    …බොහොම ස්තූතියි පිලිතුරට...

    ReplyDelete
  12. මගේ කලින් comment එක post වුනාද කියල සැකේටයි මම මේ අයෙත් ලියන්නේ...

    …පොත ගන්න තැනක් කියන්න පුලුවන්නම් ලොකු උදවිවක්.. මම ඒක කෙනෙකුට තෑඩි දෙන්න බලපොරොත්තුවෙන් ඉන්නේ ලබන සතිය ඇතුලත..

    …Thanks in advance.

    ReplyDelete
    Replies
    1. සරසවි පොත්හලේ පොත තියෙනව සිංහල එක රු 200 යි

      Delete
  13. අදයි මේ සයිට් එක දැක්කේ.දිගටම මේක කරගෙන යන්න මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  14. අදමයි මේ සයිට් එක දැක්කේ. බොහොම ස්තූතියි පොතට. දිගටම මේක කරගෙන යන්න මගෙන් සුබ පැතුම් (Sinhalen Thma ba ...akyi mehme copy karala comment kare)

    ReplyDelete
  15. අනිවාර්යයෙන්ම එරන්දි බොහොම ස්තුතියි ................ කමෙන්ටුවට ......

    ReplyDelete
  16. ලින්ක් එක වැඩ නැහැනේ... අයෙත් දානවද?

    ReplyDelete
    Replies
    1. දැන් ඔය ලින්ක් ඔය සයිට් වලින්ම ඩිලීට් කරනවා මම ආයෙ දාන්නම්

      Delete
  17. ඔන්න ලින්ක් අප්ඩේට් කරා

    ReplyDelete
  18. මට මේක බාගන්න අමාරුයි PDF මගින් ගන්න විදියක් නැත්ද

    ReplyDelete
  19. mathaka hetiyata sinhala potha liwwe uoorapola Hemaloka hamuduruwo

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ හිමියන් තමා ලියලා තියෙන්නෙ සරසවි පොත්හලේ පොත තියෙනව සිංහල එක රු 200 යි

      Delete
  20. මචෝ මේ ලිංක් එක වැඩනෑ බ්‍රදර් මට ලිංක් එකේ ටෙක්ස්ට් එකක් දාපංකො අප්ඩේට් කරල 0714152910

    ReplyDelete
  21. Download කරන්න බෑනෙ අයියෙ 🤕

    ReplyDelete
  22. ඩවුන්ලෝඩ් කරන්න බැහැනේ

    ReplyDelete
  23. Can you re upload the link please

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.