ඔන්න ඉතින් මොනදේ පටන් ගත්තත් ඉතින් අපේ මව් භාෂාවෙන් පටන් ගන්න එපායැ නේද? එක හින්දා ඔන් කස්ටිය නාට්‍යකරයත් එක්ක තරහා වෙනවා එහෙම නෙවේ. මම අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ හුගදෙනෙක් කියෝලා ඇති කියලා හිතන අනුවර්තනයේ ප්‍රදාන පොත. ඒ කියන්නේ ඉංගිරිසි එක හරිද .. මේ පොතේ කතෘ
නම් Franklin W. Dixon. කියන කෙනා.මේක සින්හලටනම් පරිවර්තනය කරේ ලීලානන්ද ගමාච්චි නම් කතෘ. කිසිම අසාදාරනයක් කතාවට වෙන්න නොදී නියෙමෙට පරිවර්තනය කර තිබෙනවා එතුමා. ඒ කෙසේ වෙතත් ඉහින් ඉංග්‍රීසි කතාව තමා ලස්සන.
මේ කතා ලියවෙන්නේ ජෝ හාර්ඩ් හා ෆ්‍රෑන්ක් හාර්ඩ් කියන තරුණයෝ දෙදෙනාගේ වීර වික්‍රමයන් වටා.මොවුන්ගේ පියා ලෝකප්‍රසිද්ධ රහස්පරිෂකයෙක්. මොවුන් දෙදෙනා තම පියාගේ අඩිපාරේ යමින් තමා මේ වැඩ කරන්නේ. ගොඩාක් ලස්සනයි වගේම ත්‍රාසය ජනකයි. කියවලම බලන්නකෝ.
පොතක් කිව්වට ඉතින් සෙට් එකක්ම තියෙනවා.....
මෙන්න මේක තමා පලවෙනි පොත . - 2. The House on the Cliff
- 3. The Secret of the Old Mill
- 4. The Missing Chums
- 5. Hunting for Hidden Gold
- 6. The Shore Road Mystery
- 7. The Secret of the Caves
- 8. The Mystery of Cabin Island
- 9. The Great Airport Mystery
- 10. What Happened at Midnight
- 11. While the Clock Ticked
- 12. Footprints under the Window
- 13. The Mark on the Door
- 14. The Hidden Harbor Mystery
- 15. The Sinister Signpost
- 16. A Figure in Hiding
- 17. The Secret Warning
- 18. The Twisted Claw
- 19. The Disappearing Floor
- 20. Mystery of the Flying Express
- 21. The Clue of the Broken Blade
- 22. The Flickering Torch Mystery
- 23. The Melted Coins
- 24. The Short-Wave Mystery
- 25. The Secret Panel
- 26. The Phantom Freighter
- 27. The Secret of Skull Mountain
- 28. The Sign of the Crooked Arrow
- 29. The Secret of the Lost Tunnel
- 30. The Wailing Siren Mystery
- 31. The Secret of Wildcat Swamp
- 32. The Crisscross Shadow
- 33. The Yellow Feather Mystery
- 34. The Hooded Hawk Mystery
- 35. The Clue in the Embers
- 36. The Secret of Pirates' Hill
- 37. The Ghost at Skeleton Rock
- 38. The Mystery at Devil's Paw
- 39. The Mystery of the Chinese Junk
- 40. Mystery of the Desert Giant
- 41. The Clue of the Screeching Owl
- 42. The Viking Symbol Mystery
- 43. The Mystery of the Aztec Warrior
- 44. The Haunted Fort
- 45. The Mystery of the Spiral Bridge
- 46. The Secret Agent on Flight 101
- 47. Mystery of the Whale Tattoo
- 48. The Arctic Patrol Mystery
- ඔන්න ඔය පොතක නමක් උඩ click කොරහම බාගන්න පුළුවන්.
කිසිම කමෙන්ටුවක් නැතත් ටික දෙනෙක් හරි ඇවිල්ල ගිහින් තියෙනවා කියලා පේනවා. ආපු ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. කමෙන්ටුවකුත් දැම්මනම් තමා මාව දිරිමත් වෙන්නේ........
ReplyDeleteTHNX LOT
ReplyDelete@tharindu බොහොම ස්තුත්යි සහෝ
ReplyDeleteනියම වැඩක්..... බොහොම ස්තුතියි....
ReplyDeleteගොඩක් ස්තූතියි ආවට
DeleteI downloaded all. thankz a lot.
ReplyDeletenot found kiyala watenawane
ReplyDelete