ඔන්න ඉතින් අද තවත් පොත් පෙළක් අරගෙන ආවා. මේ පොත් මලාවටත් චිත්රපට මාලාවක් නිකුත් වූ අතර එය නොබැලු කෙනෙකුන් නොමැති තරම්. චිත්රපට පෙළ නරබනවට වඩා උසස් රසාස්වාදයක් මෙම පොත් පෙළ කියවීමෙන් ඔබට
ලබා ගත හැක.අපේ චින්තනය වෙනත් මානයකට ගෙන ගිය ඉතා ආකර්ෂණීය කතා තේමාවක් පදනම කරගත් මෙම කෘති පෙළ රචනා කරන ලද්දේ ඇමෙරිකානු ජාතික ලේකිකාවක වන Stephenie Meyer විසිනි. මෙම කතාව පදනම් වී ඈත්තේ බෙලා නම් ගැහැනු ළමයෙකු හා අවුරුදු 104 ක් වයස වැම්පයර් කෙනෙකු අතර ඇතිවන ආදරයයි.මෙය පොත් හතරකින් යුක්ත වන අතර පහත ඇති ලින්කු බාවිතයෙන් ඒවා බාගත කර ගත හැක.
1.Twilight
2. New Moon
3. Eclipse
www.dark-code.com
ReplyDeleteThis is a fresh proxy site.Dark-code.com provides 100% anonymous logs free browsing for our viewers.Super fast webserver without any popups.Hope you will submit this site in your next newsletter.
thanks in advance.
ඔන්න කලින් සැරේ වගේම මේ සැරෙත් ආව. පොත් ටික හොයල දුන්නට තෑන්ක්ස් මචං...
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ මේ පැත්තේ එනවට .........
Deleteමලයා ...
ReplyDeleteඋඹේ වැඩේ නම් පංකාදුයි ... පොත් කියවන්නන්ට ඉතාම ප්රයෝජනවත්.
සිංහල පරිවර්තන තියෙන එව්වයෙ සිංහල PDF එකත් දාන්න පුලුවන් නම් මරු නේද ...?
බලමු බලමු ඉස්සරහට අනිවා හම්බුන ගමන් දානවා....... බොහොම ස්තුත්යි මේ පැත්තේ එනවට .....
DeleteTV eke kale gewanawata wada meheme deyak apita godak watinawa.godak thanks.Film eka balala nam na eth meka nam aniwaryayen kiyawanawa.
ReplyDeleteකියවලම බලන්නකෝ රහ ......
Deleteපුළුවන් නම් මචං ඉස්සරහට පොත් දෙන කොට මීඩියා ෆයර්වලට අප්ලෝඩ් කරල දීපන්.
ReplyDeleteඅනිවා..........
Deleteස්තූතියි හොය හොය හිටපු පොතක්
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා සින්ඩ්රැල්ලා.............
Deleteමම ආසම මුවිස් ටික..:)
ReplyDeleteඅදමයි මේ බ්ලොග් එක දැක්කේ.. සුපිරියි ආහ් !!!!
ReplyDeleteBohoma sthuthi
Deletethanks....me poth tika hoya hoya unne.........kohomath English eka kiyawaddi denena hengeema translation eka kiyawaddi ganna be... :-) thanks a lot !!!
ReplyDeleteඔව් ඇත්ත ගොඩක් ස්තූතියි ආවට
Deletegodak watinawa .congratz
ReplyDeleteගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවට
Delete