Saturday, November 16, 2013

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 04

Die Farben 
ඩි ෆාබ්න් 
පාට  


blau                               බ්ලවු                 නිල්  
orange                          ඔරාන්ජ්             තැඹලි
gelb                               ගෙල්බ්              කහ
braun                            බයුන්                දුබුරු
lila/violett                     ලීලා                  දම්          
grau                              ග්ර්ව්                  අලු
schwarz                        ස්වාස්                 කලු 
weiß                                    වයිස්                    සුදු
grün                                    ගෘන්                    කොල
rot                                       රොට්                    රතු
rosa                                     රෝසා                   රෝස 



Auf wiedersehen ! 
අවුෆ් විඩර්සීන් 
නැවත හමුවෙමු ......


5 comments:

  1. අපට ඉංග්‍රීසිත් බැරිව මොන ජර්මන්ද බන්. විහිලුවක් බන්.උඹේ ප්‍රයත්නය නම් සුපිරියි.බ්ලොග්කලාව අන්න ඔය වගෙ පැතිවලටත් ගෙන යන්න ඕන

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.