Sunday, August 14, 2011

එල්ෆින්ස්ටන් රඟහල වෙන්කිරීම

විශාල කිරීම සදහා පින්තුරය මත කොටන්න


 නාට්‍ය පුහුණු රංගාලෝකය රහිත-පස්වරු 
(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනට සතියකට කලින් පමණි)පස්වරු  1.00-5.00     -  රු.2,250.00 රු.750.00පැයකට රු.1000.00පැයකට  
  5.00-9.00    -  රු.2,250.00 රු.750.00පැයකටරු.1000.00පැයකට



  නාට්‍ය පුහුණු රංගාලෝකය සහිත-පස්වරු

(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනට සතියකට කලින් පමණි)පස්වරු  1.00-5.00    -      රු.9,600.00 රු.9,600.00  
 5.00-9.00    -      රු.9,900.00 රු.9,600.00

............................................................................................................................................................

        ඔන්න ඉතින් ආයෙත් පටන් ගන්නයි යන්නේ බ්ලොග් එක ... පසුගිය මාස කිහිපයේ අධ්‍යාපන වැඩකටයුතු හේතුවෙන් බ්ලොග් ලිවිම තාවකාලිකව නවත්වන්නට සිදු වුවත් නැවතත් බ්ලොගය වෙත අලුත් පණක් දී කරගෙන යාමට අපේක්ෂාවෙන් සිටිමි. ඒ සදහා ඔබ සියලු දෙනාගේ සහය පතන මම Stage Drama 


3 comments:

  1. මෙන්න විමසිඉම් සදහා අමතන්න
    0112678517

    post එක තුල ඇතුලත් කිරිඉමට නොහැකි විය .

    ReplyDelete
  2. යන්තම් ඔයාගේ බ්ලොග් එක සොයා ගත්ත, නැද්ද තැනක් මට ෆලෝවර් කෙනෙක් වෙන්න...

    ස්තූතියි මගේ සොඳුරු සිත පැත්තෙ ඇවිත් ගියාට.....

    ReplyDelete
  3. @ සොදුරු සිත
    බොහොම ස්තුති ඔයාට ......... මගේ බ්ලොග් එක පැත්තේ ආවට......... ඔයාගේ බ්ලොග් එකේ ගොඩ කලෙක ඉදන් රසිකයෙක් තමා මම අක්කේ .......

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.