Saturday, November 3, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු ... 01


ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම මම අද ආවා ඕගොල්ලන්ට ජර්මන් පළමුවෙනි පාඩම අරගෙන . එහෙනම් ඉතින් අපි පටන් ගමු නේද?. අපේ භාෂා ඉගෙන ගන්න යාලුවොනම් දන්නවා ඇති ජර්මන් භාෂාව ටිකක් විතර ඉංග්‍රීසි භාෂාවට සමානයි කියලා සමානයි කිව්වට ඉතින් ව්‍යාකරණ නම් ගොඩක් වෙනස්. ශබ්ද කිරීමත් ටිකක් වෙනස් එත් ඉතින් අකුරුනම් ඒවම තමා.

                    එහෙනම් ඉතින් මොන භාෂාව ඉගෙන ගන්නත් අපි ඉස්සෙල්ලම හෝඩිය දැනන් ඉන්න එපායැ නේද එහෙනම් අපි මුලින්ම හෝඩිය ඒගෙන ගනිමු.

Aa        Bb       Cc       Dd      Ee      Ff      Gg      Hh

ආ          බේ      සේ       ඩේ     ඒ      එෆ්      ගේ    හා


Ii         Jj          Kk        Ll       Mm     Nn      Oo     Pp  

ඉ    යෝච්       කා         එල්      එම්      එන්    ඕ       පේ


Qq       Rr       Ss       Tt       Uu      Vv      Ww     Xx         Yy                  Zz

කූ        එයර්    එස්     ටේ      ඌ      ෆෞ     වේ     ඉක්ස්‌   යුබ්සිලෝන්    සෙස්ට්



Ä   ae

Ö   oe

Ü   ue

ß    ss
 




 



ඔන්න එහෙනම් ඕගොල්ලෝ දැන් ජර්මන් හෝඩියත් දන්නවා නේද ? ඔය උඩ තියන වීඩියෝ එක අහලා ඕගොල්ලන්ට තවත් පුරුදු වෙන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් ඊලග පාඩමෙන් හම්බෙමු නේද?....


 

11 comments:

  1. ඉතාම පින්වන්ත වැඩක්..

    සුභ පැතුම්...!!!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි..........

    ReplyDelete
  3. අඩේ උම්මා එකක් දෙන්න හිතෙනවා... දිගටම කරන් යමන්...මම මෙහෙම එකක් හොය හොය හිටියෙ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවා අනිවාර්යයෙන්ම මේක දිගටම කරන යනවා....

      Delete
  4. ඔයා කරන්නේ සමාජ සත්කාරයක් අපේ පාසලෙත් ජර්මන් භාෂාව උගන්නවා පිටරට දෙන්නෙක් උගන්වන්නේ මම ඔයාට සුබ පතනවා

    ReplyDelete
    Replies
    1. ඔයත් කරන්නේ ලොකු සමාජ සත්කාරයක් අතීතය වැළලිලා යන යුගයක ඔයා අපිට ඉතිහාසය අයෙ කියලා දෙනවා එකට ඔයාට ගොඩක් පින් .....

      Delete
  5. අනිවාර්යෙන්ම .... බොහොම ස්තුතියි.....

    ReplyDelete
  6. ඔයා කරන්න පටන් අරන් තියෙන්නේ ගොඩක් හොද,හැමෝම කරන නැති එළකිරි වැඩක් .....
    මට නම් ගොඩක් වැදගත්....තැන්ක්ස් හොඳේ....

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.