ඔන්න එහෙනම් අදත් ආවා මම අපේ පාඩම් මාලාවේ දෙවෙනි කොටස අරන්. ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේ කලින් ලිපිය කියවලා අදහස් දක්වපු හැමෝටම වගේම ඒ ලිපිය කියවලා බලපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන්ම මේ පාඩම් මාලාව දිගටම මම අරන් එනවා. තවත් කණගාටු දායක ආරංචියකුත් තියෙනවා කියන්න මම ඕගොල්ලන්ට ලබා දුන්න ගොඩක් පොත් වල ලින්ක් මම ෆයිල් දාපු අඩවියේ කට්ටිය මකලා දාලා .. මම ආයෙත් ඒ පොත් කිහිපය ලබා දෙන්න උත්සහ කරනවා ඕගොල්ලෝ වෙනුවෙන්. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ පාඩම ආරම්භ කරමු නේද?...
අද අපි ඉගෙනගමු නේද ගණන් කරන්න ....
die Zahlen (ඩි සාල්න්)
ඉලක්කම්
0 - null නුල් 11 - elf එල්ෆ්
1 - eins අයින්ස් 12 - zwölf ස්වොල්ෆ්
2 - zwei ස්වයි 13 - dreizehn ඩ්‍රයිසින්
3 - drei ඩ්‍රයි 14 - vierzehn ෆියර්සින්
4 - vier ෆියර් 15 - fünfzehn ෆුන්ෆ්සින්
5 - fünf ෆුන්ෆ් 16 - sechzehn සේක්ස්සින් --> sechszehn
6 - sechs සෙක්ස් 17 - siebzehn සිබ්සින් --> siebenzehn
7 - sieben සිබන් 18 - achtzehn අහ්ට්සින්
8 - acht අහ්ට් 19 - neunzehn නොයින්සින්
9 - neun නොයින් 20 - zwanzig ස්වන්සිස්
10 - zehn සින් 21 - einsundzwanzig අයින්ස්උණ්ඩ්ස්වන්සිස්
ඔන්න 21 ට එනකන් ගණන් කරන්න දන්නවා නේද දැන් එහෙනම් ඉතුරු ටික සිම්පල් දහයේ ගුණාකාර ටික ඉගෙන ගත්තහම ඕගොල්ලන්ට ගේමක් නැතිව 100 ට එනකන් ගණන් කර ගත්තහැකි .....
21 පස්සේ කරන්න තියෙන්නේ und වලට ඉස්සරහින් කලින් ඉලක්කන් ටිකම කියන්නයි මේ වගේ....
22 - zweiundzwanzig
23 - dreiundzwanzig
26- sechsundzwanzig
27 - siebenundzwanzig
යන ආදී වශයෙනුයි .. ඒ වගේම හොදින් මතක තියාගන්න ඕනේ අපි 16 ලියද්දි sechs වල s අකුර ලොප් වෙනවා ඒ කියන්නේ අන්තිම s අකුර නැතිව තමා ලියන්න ඕනේ. එත් 26 ලියද්දි ආයේ s අකුර එකතු වෙනවා. ඒ විදියටම 17 ලියද්දි sieben වල එන කියන අකුරු දෙකම ලොප් වෙනවා .. අර වගේම ආයේ 27 ලියද්දි en එකතු වෙනවා. ඒක හොදට මතක තියාගන්න ඕනේ.
30 - dreißig ඩ්‍රයිසිස්
40 - vierzig ෆියර්සිස්
50 - fünfzig ෆුන්ෆ්සිස්
60 - sechzig සේක්ස්සිස්
70 - siebzig සීබ්සිග්ස්
80 - achtzig අහ්ට්සිස්
90 - neunzig නොයින්සිස්
100 - hundert / einhundert හුන්ඩර්ට් / අයිහුන්ඩර්ට්
200 - zweihundert ස්වෙයිහුන්ඩර්ට්
1000 - eintausend අයින්තවුසන්ස්
ඔය ටික දන්නවනම් 1000 ට එනකන් ගැන්නහැකි පොඩි පැටර්න් එකක් තමා අල්ලගන්න තියෙන්නේ ...
E.g. 31 - einunddreißig 41 - einundvierßig 141 - hunderteinundvierßig
101 - einshunderteins / hunderteins අයින්හුන්ඩර්ට්අයින්ස් / හුන්ඩර්ට්අයින්ස්
201- zweihunderteins
ඔන්න දැන් ඕගොල්ලෝ බොහොම ලේසියෙන් 1000 ට ගනින්න ඉගෙන ගත්තා නේද මේ වෙබ් එකත් බලන්න ඕගොල්ලන්ට ලේසි වෙයි ඉගෙන ගන්න
තවත් ඕගොල්ලන්ට ලේසි වෙයි මේ වීඩියෝ එක බැලුවහම ...
එහෙනම් ඔන්න තවත් පාඩමක් ඉවරයි අපි තවත් පාඩමකින් හමුවෙමු .......
Auf wiedersehen !
අවුෆ් විඩර්සීන්
නැවත හමුවෙමු ......
Ela ela macho. Eelanga paadama enakan mama balan innawa.
ReplyDeleteContinue your good work.
thankz ....
Deleteහොද වැදැක බන් මේක
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteade serama dapan............api balan innawa
ReplyDeleteඅනිවා ........
Deletesir,machan,fit eka kauda kiyala mama danne na eth me wade supiri thankzzzzzzzz a lot eth podi dukak thiyanawa aye post ekak danne nathiweidoooooo kiyala !
ReplyDeleteඅනිවා හැකි ඉක්මනින් දානවා සහෝ මම සර් කෙනෙක් නම් නෙමේ මේ ටිකේ පොඩ්ඩක් වෙලාව මදි වෙලා තමා තියෙන්නේ අනිවා සෙනසුරාදා තව පාඩම් දෙකක් දානවා......
Deletehaki ikmanin post ekak danna plz....
ReplyDeletemama tourism karana kenek duppath kollek habarana village tracking eke podi tracker kenek me de digatama kaloth mama hithanawa eka mage jeevithe tourism walin issarahata yanna loku udawwak wei kiyala
ReplyDeleteඅනිවාර්යෙන්ම දිගටම කරගෙන යනවා සහෝ ...... මමත් සංචාරක හා සත්කාරක උසස් ඩිප්ලෝමාවක් හදාරනවා අනිවා දානවා........
ReplyDelete