එමෙන්ම විශ්ව විද්‍යාල
සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිට වීමට ප්‍රථමයෙන් අවු:3 ක් ඇතුලත මෙම පාඨමාලාව හදාරා අවසාන කිරීමට සිසුන් හට අවස්තාව සැලසේ.එමෙන්ම නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් , නේවාසිකාගාර පහසුකම් ඈතුලු සියලුම පහසුකම් නොමිලයේම ලැබේ. ඊට අමතරව මහපොළ ශිෂත්වයද සිසුනට හිමිවේ. පෞද්ගලික ආයතනයක් තුල ඔබ මෙම පාඨමාලාව හැදාරුවහොත් ඔබට ලක්ෂ 8 ක පමණ මුදලක් වය කිරීමට සිදුවේ. නමුත් ඔබට සම්පුර්ණයෙන්ම නොමිලයේ මෙම පාඨමාලාව හැදැරීමේ අවස්ථාව උසස් අධයාපන අමාත්‍යංශය විසින් සලසා දී තිබේ. මෙය රටේ ඉදිරි අවශ්‍යතාවය වෙනුවෙන් ආරම්බ කරන ලද පාඨමාලාවක් හේතුවෙන් රැකියා පිළිබද කිසිම සැකයක් තබා ගැනීමට අවශ්‍ය නොවේ.
ඔබ හට පලවන වසර තුල පොදු විෂයයන් ඉගෙනීමට සිදුවන අතර දෙවන වසරේ සිට ඔබට අවශ්‍ය area එකක් specialize කිරීමට සිදු වේ එම අංශ පහත පරිදි වේ...
Entrepreneurial
Policy making
Educational
Hospitality
Coastal
ඒ අනුව ඔබ ඩිප්ලෝමාව හදාරා අවසන් වන විට ඔබගේ ඩිප්ලෝමාව මෙම පහෙන් එකක specialize එකක් ලෙස හමුවේ..

එමෙන්ම මලයාසියාවේ Lincon විශ්වවිද්‍යාලය සමග ඇති ගිවිසුමට අනුව ඔබ ඩිප්ලෝමාව ලබා අවසාන වූ පසුව අවුරුද්දක් වැනි සුළු කාලයක් තුල එම විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකය ශ්‍රිලංකාවේ සිටම ලබා ගැනීමේ අවස්ථාවද හිමිවේ. එමෙන්ම එම විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්ව 10 ක්ද ලබා දී තිබේ. ඩිප්ලෝමාව ලබා අවසාන වූ පසුව ශ්‍රීලංකාව තුල ඕනෑම සංචාරක පාඨමාලාව සහිත විශ්වවිද්‍යාලයක් සමග සම්බන්ධ වී ද ඔබට උපාධි සහතිකය ලබා ගත හැකි වනු ඇත.
සම්පුර්ණ නොමිලයේ පවත්වන මෙම පාඨමාලාව දෙහිවල උසස් තාක්ෂණික ආයතනය තුල හා තවත් ආයතන තුනක් තුල පැවැත්වේ... නවක සිසුන් 2013 වර්ෂය සදහා බදවා ගැනීම දැන් සිදු කරන අතර එය 2012.11.30 දිනෙන් අවසාන වේ. ඔබත් මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට බලාපොරොත්තු වනවානම් පෞද්ගලික අංශයට මුදල් නාස්ති නොකර මෙම ආයතනය හා එක්වන්න..... වැඩි විස්තර පහත දුරකථන අංක දෙකෙන් ලබා ගත හැකි වන අතර ඔබගේ ලිපිනය ඔවුන්ට sms කර විස්තර හා අයදුම් පත්‍රය නිවසටම ගෙන්වා ගන්න.
Asanga :- 0788943226
Susantha :- 0786162453
Dulan :- 0719627271
christene :- 0775919832
ReplyDeleteEntrepreneurial
Policy making
Educational
Hospitality
Coastal
මෙවුව මොනවද...මේවයින් හොඳ මොකක්ද...මොනවද තියෙන කරුණු..මේන්න මේව ගැන පැහැදිලි කරල දෙන්න පුලුවන්ද??