මේ අපේ ජර්මානුවා පිලිබදවය අප හට සෙනසුරාදා දවස යනු ඉතාමත් වෙහෙසකර දවසකි. මොකද එම දිනට අපේ ජර්මානුවා පැය හතරක දීර්ඝ දේශනයක් පවත්වයි. අන්තිමට බැලූ විට නටපු නැටුමකුත් නැත නමුත් බෙරේ පලුවකුත් ඇත්තේම නැත. ජර්මානුවා කීවාට ඔහු ශුද්ධ සිංහලයෙකි අපට ජර්මන් භාෂාව උගන්වන නිසා අප ඔහුට කියන්නේ ජර්මානුවා කියාය. ඔහු පැමිනෙන්නේ බදුල්ලේ සිටයි. කලින් ජර්මන් උගැන්වූ සර්ටත් මරු නමක් තිබුනි. ඔහු ගෝල්කාරයාය මොකද ඔහු පැමිනියේ ගෝල් දේශයේ සිටයි. ගෝල් දේශය කියන්නේ ගාලු පුරවරයයි. කොහොම උනත් දැන් ජර්මානුවා මාර ෆන් ඩයල් එකය පැය හතරෙන් පැය දෙකක්ම බුල කෙලී ජර්මන් ඇරෙන්න අනෙක් හැම දෙයක්ම ඔහු උගන්වයි. මේත් ඔහු කී එක් කතාවකි
Hungry වෙලා මම ගිය කල son ගෙ ගෙට
Measure කරලා paddy දුන්නයි මල්ලකට
Taking no-taking කියලා සිතුනි මට
Measure කරලද son milk දුන්නේ I U ට
මේක ටිකක් කියවන්න අමාරුයි තාලෙට සෙට් වෙන්නේ නැ වගේ නේද ?
ReplyDeleteඔන්න බලහන් මගේ භාෂා තුනේ කවිය
me වැනි බේබිලා
come come ලඟට කැන්දා
දුක් සැප එන්නඩා
ලිස්න් කිංග්ස්ලා වෙන කොයින් ඩා
ශා නියම හයිබ්‍රිඩ් කවියක් නොවැ
Deleteරීමික්ස් නොකලොත් දැන් වැඩක් නෑනේ අෆ්ෆා..
ReplyDeleteඅනිවා කට්ටියක් අපේ ජාතික ගීයත් රී මික්ස් කොරන්න හැදුවා නොවැ
DeleteBaccarat, roulette, and baccarat | Casino online
ReplyDeletePlay and win at Baccarat 바카라사이트 at Free Casino Bonuses! The casino is the original creation of a popular choegocasino table game: 인카지노 Baccarat (Baccarat, blackjack,
Why gambling is a bad idea in casinos - DRMCD
ReplyDeleteA person 울산광역 출장안마 who has been paying his money 안동 출장샵 on gambling for some time is having 전라남도 출장샵 problems paying and doing something wrong. The 포항 출장샵 internet gaming laws in Nevada make 안산 출장안마 it